මං හිතං හිටියෙ අද අඟහරුවාද කියලා.. මඟුලයි වැඩ තොගයක් තියනවා හෙට වෙද්දී ඉවර කරන්න![]()
Ikmanata gihin e tika iwara karnna...
මං හිතං හිටියෙ අද අඟහරුවාද කියලා.. මඟුලයි වැඩ තොගයක් තියනවා හෙට වෙද්දී ඉවර කරන්න![]()
sayo akka hari honda kenek ban mageth ekka mulinma kata karapu kantha parshwaya thma sayo akka

hoda malli. 05 මාසෙ 2 වෙන්න පුළුවන්නෙනැත්තම් 2 මාසෙ 05 වෙන්නත් පුළුවන්නෙ

කෑව. දැන් වැඩ ඉවර ද? 4 ගත්ත ද ඩොකුයුමන්ට්ස්?

චැට් ත්රෙඩ් එකක් මෙහෙම යනවා දකින්නේ සෑහෙන කාලෙකින්. 2012ට කලින් තිබ්බ එලකිරිය මතක් වෙනවා.
Good luck![]()