ඔව් ඒක තමයි.සෑහෙන කාලයකින් තමයි මේ වගේ ස්පීඩ් එකක ත්රේඩ් එකක් තිබුණෙ.


ඔයාට 28 හතරයිද 32 යි හතරයිද
හා.. අද නිදා ගන්න වෙන්නේ නෑ TV epi 02 ත් අදම බලන්න ඕනෙලුනෙ
කාදිලික්ක නේරුම් ඉල්ලෙයි
ඔ ..ඔ.. එක්කෙනෙක්ටවට් අපිව පෙන් නැ වගේ,මම යනවා එහෙනම්![]()
ඒකනේ.. මට 28යි.. මම තමයි ලොකුම අක්කා...![]()

asmi akki thama wadimalma. elu akkit oyage wayasa. eya lagadi dakke na. මල් වත්ත පාටියට මම ගියෙ නෑ මචන්.
එක පාරක් ක්රිකට් ගහන්න ගියා, ආයෙ නුවර ළමා නිවාසෙකට donation එකක් දෙන්න ගියා. එච්චරම තමයි.
අලුත් උන් ගොඩායි පුජා වට්ටියක් අරන් එන්න![]()
mantharayak kiyanna yanne![]()


ඔ ..ඔ.. එක්කෙනෙක්ටවට් අපිව පෙන් නැ වගේ,මම යනවා එහෙනම්![]()

ane kollo dakke nane sudu puthe inna.
හොඳයි හොඳයි කරගෙන එන්න කට්ටිය ඔයාව හොය හොය ඉන්නෙ මේ ත්රේඩ් එකේ
api yanawa... GN...asmi akki thama wadimalma. elu akkit oyage wayasa. eya lagadi dakke na.

![]()
mantharayak kiyanna yanne![]()
ඔව් ඒක තමයි.
කාලයක් තිබ්බනේ chat thread වැහි වැහලා. ලොක්කා ඒවා මකලම දැම්මා.
මං හිතන්නේ මාලිංග අයියගෙත් post ගාන බාගයක් විතර අඩුවුනා ඒකෙන්.![]()
රොසි ගැන නො නිව්ස්,දත ගලවන්න ආවේ අවුරුදු 18 කෙල්ලෙක් අදින ගවුමක් ඇදන් 60 ආච්චි කෙනෙක්Yanna epa aiya...yanna epa...oyage dathe wade karagaththa da...rosi ta dan hodai luda...

