ඔය කාලෙට හොඳට එළවලු පලතුරු කාලා ඉන්න ඕනේ![]()
kalakanni life ekak ban
එලෝලු පළතුරු කන්න?
ඇයි සරාට මොකද වෙලා තියෙන්නේ ගෲස්

ඇයි මොකද බන් ලයිෆ් එක කාලකන්නි වෙලා තියෙන්නේ?

prashna ban prashna iwarayak naa![]()
ජීවිතේ කියන්නේ ප්‍රස්න වලට විසඳුම් හොයන එක තමයි බන්.
වයස කීයද?


වෛද්‍ය පරීක්ශනයක් කලාද?



25 i


ah
ubata ehenam therenawa atine ban samahara prashnawala barapathalakama![]()