~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මම අදුරන ගොඩක් ය හිටියට, කිසිම තරහා කාරයෙකුත් නෑ,

    ඒත් බොක්කේ ෆිට් නොමැතිවීම නිසාය මේකට එන්නේ :(:sorry:

    නැත්නම් මම යන කැම්පස් යන්න ඉන්න සෙට් එකේ අපේ ඉස්කෝලෙ කවුරුත් නෑ, අනිත් යන්න ඉන්න උන් වට්සැප් එකට වෙලා පැනි හල හලා ඉන්නවා , එතන එපා වෙනවා, :sorry:
    matath okamai une oi
    adu gane eka district eke unwath denan hitiye giyama thama dena gaththe :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thaama hondak naha :(
    class giyeth naha dawasama nidi
    nidagannamayi hithenne

    ඩොක්ටර් කෙනෙක් ගාවට ගියෙ නැද්ද?

    බෙහෙත් බීල රෙස්ට් කළා ම හරියයි.
     
    thaama hondak naha :(
    class giyeth naha dawasama nidi
    nidagannamayi hithenne

    ඔය ඉට්ටෙස් එකට.අම්ම්ප. මටත් ඕක තියනවා .. උගුරට එනෝ විතරයි හැබැයි. අපි හිතුවෙ නැතැත් යටහිතෙන් ඉට්ටෙස් හදල අම්ල ටික උඩට එවනවා.. නැද්ද හා