3 Months (LKR) - Rate: 10.500
මාස තුනට ඇනුවල් රේට් එක 10.5 කියන්නෙ මාසෙට එන ඉන්ටරෙස්ට් රේට් එක 10.5/12 ද?



තෑන්ක්ස් මචන්. 70,000 සේවින්ග්ස් එකවුන්ට් එකක තියනවට වඩා FD කරොත් 1100 ක විතර වාසියක් එනව මාස තුන අන්තිමට.


ඔව් ඔව් හරියටම ගත්තොත් රු. 1,137.50 නේද![]()
නිකන් තියෙන සල්ලි නම් FD දාන එක හොඳයි රුපියලක් හරි වැඩිපුර ලැබෙනවා නම්![]()


interest rates wadi nsb n rdb bank wala...
interest rates wadi nsb n rdb bank wala...
මමත් දැම්ම බලන්න
සල්ලි නම් අඩු උනේ නෑ
සබ්මිට් උනා කියල ආව
බෑන්ක් එකට. එතකොට හෙටද
ඔක අඩුවෙන්නෙ

මරුසිරා;21578324 said:![]()
1.උබ තෝරගත්ත කාලේ ඉවරවුනාම ආයෙත් උබේ මුල් මුදල FD එකක් විදිහට ස්වයන්ක්‍රියව අලුත් වෙනවා පොලියත් එක්ක
2 FD කලේ ඉවරවුනාම අර පොලිය උබේ නෝමල් එකවුන්ට් එකටවටිලා උබේ FD දාපු මුදල ආයෙත් අලුතින් ස්වයන්ක්රියවම FD එකක් වෙනවා
3FD එක කල් පිරුන ගමන් පොලිය සහ මුළු මුදල උබේ නෝමල් එකවුන්ට් එකට ආපහු ට්‍රස්ෆර් වෙනවා .
උබ ඔන්ලයින් දාපු fd එක ඇක්ටිව් වෙන්න වැඩකරන දවසක් යනවා .
මතක ඇතිව fd දාල එන ඔන්ලයින් රිසිට් එක සේව් කරලා හරි ප්‍රින්ට් කරලා හරි තියා ගනින් .
Daapu gaman aduwenne naa ban. Payak withara gihin balapan.
eye damme thawamath
adu welaa nam ne...

machan Fixed eka dammata passe Time/Fixed Deposits kiyala option ekak thiyenawa left panel eke. ekata giyama ape Fixed eke summary ekak pennanawa. eke account number ekata wena account number ekak pennenne
umbeth ehemada balapan poddak

Fixed Deposits වලට අලුත් account number එකක් තමයි මචන් දෙන්නේ
Combank එකේ ඒ අදාළ බ්‍රාන්ච් ඒකට අදාළ account number ලිස්ට් එකෙන් අලුත් එකක් අරන් තමයි වෙනම account එකක් open කරන්නේ Fixed Deposits වල..ඔහොම තමයි බ්‍රාන්චස් වල වෙන්නේ...Online FD දැම්මත් එහෙමම වෙන්න ඕනේ ඇති නැත්තන් අවුලක්නේ..අංක 3 න් ද උඹේ නම්බර් එක පටන්ගන්නේ?

මචන් ඔන්ලයින් දැම්මත්
සයින් කරන්න ඔන මම
හිතන්නේ පේපර්ස්
මු දන්න එවා.මුගෙ බොරුද කොහෙද?Fixed Deposits වලට අලුත් account number එකක් තමයි මචන් දෙන්නේ
Combank එකේ ඒ අදාළ බ්‍රාන්ච් ඒකට අදාළ account number ලිස්ට් එකෙන් අලුත් එකක් අරන් තමයි වෙනම account එකක් open කරන්නේ Fixed Deposits වල..ඔහොම තමයි බ්‍රාන්චස් වල වෙන්නේ...Online FD දැම්මත් එහෙමම වෙන්න ඕනේ ඇති නැත්තන් අවුලක්නේ..අංක 3 න් ද උඹේ නම්බර් එක පටන්ගන්නේ?

උබෙ කෙල්ල කොම් බැන්ක් එකෙද වැඩ
