Online Banking - ComBank

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    තෑන්ක්ස් මචන්. 70,000 සේවින්ග්ස් එකවුන්ට් එකක තියනවට වඩා FD කරොත් 1100 ක විතර වාසියක් එනව මාස තුන අන්තිමට.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තෑන්ක්ස් මචන්. 70,000 සේවින්ග්ස් එකවුන්ට් එකක තියනවට වඩා FD කරොත් 1100 ක විතර වාසියක් එනව මාස තුන අන්තිමට.

    ඔව් ඔව් හරියටම ගත්තොත් රු. 1,137.50 නේද :P :)

    නිකන් තියෙන සල්ලි නම් FD දාන එක හොඳයි රුපියලක් හරි වැඩිපුර ලැබෙනවා නම් :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් ඔව් හරියටම ගත්තොත් රු. 1,137.50 නේද :P :)

    නිකන් තියෙන සල්ලි නම් FD දාන එක හොඳයි රුපියලක් හරි වැඩිපුර ලැබෙනවා නම් :yes:

    ඔව් මචන් සුළු පොලියට හදල බැලුවොත් ඒ ගාන එනව. 1000 කියන්නෙ සැලකිය යුතු ගානක් online බෑන්කින් වලින් දාන නිසා බැංකුවට ගිහින් කට්ට කන්න දෙයක් නෑ. :yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මමත් දැම්ම බලන්න
    සල්ලි නම් අඩු උනේ නෑ
    සබ්මිට් උනා කියල ආව
    බෑන්ක් එකට. එතකොට හෙටද
    ඔක අඩුවෙන්නෙ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මමත් දැම්ම බලන්න
    සල්ලි නම් අඩු උනේ නෑ
    සබ්මිට් උනා කියල ආව
    බෑන්ක් එකට. එතකොට හෙටද
    ඔක අඩුවෙන්නෙ

    Daapu gaman aduwenne naa ban. Payak withara gihin balapan.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Com bank eke machan creditcard ekkata online apply karanna puluwanda? Ehema karanna puluwan bank wena monawada tiyenne?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    jjwcvl.png

    1.උබ තෝරගත්ත කාලේ ඉවරවුනාම ආයෙත් උබේ මුල් මුදල FD එකක් විදිහට ස්වයන්ක්‍රියව අලුත් වෙනවා පොලියත් එක්ක

    2 FD කලේ ඉවරවුනාම අර පොලිය උබේ නෝමල් එකවුන්ට් එකටවටිලා උබේ FD දාපු මුදල ආයෙත් අලුතින් ස්වයන්ක්රියවම FD එකක් වෙනවා

    3FD එක කල් පිරුන ගමන් පොලිය සහ මුළු මුදල උබේ නෝමල් එකවුන්ට් එකට ආපහු ට්‍රස්ෆර් වෙනවා .:)

    උබ ඔන්ලයින් දාපු fd එක ඇක්ටිව් වෙන්න වැඩකරන දවසක් යනවා .

    මතක ඇතිව fd දාල එන ඔන්ලයින් රිසිට් එක සේව් කරලා හරි ප්‍රින්ට් කරලා හරි තියා ගනින් .
     
    • Like
    Reactions: podimama

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මරුසිරා;21578324 said:
    jjwcvl.png

    1.උබ තෝරගත්ත කාලේ ඉවරවුනාම ආයෙත් උබේ මුල් මුදල FD එකක් විදිහට ස්වයන්ක්‍රියව අලුත් වෙනවා පොලියත් එක්ක

    2 FD කලේ ඉවරවුනාම අර පොලිය උබේ නෝමල් එකවුන්ට් එකටවටිලා උබේ FD දාපු මුදල ආයෙත් අලුතින් ස්වයන්ක්රියවම FD එකක් වෙනවා

    3FD එක කල් පිරුන ගමන් පොලිය සහ මුළු මුදල උබේ නෝමල් එකවුන්ට් එකට ආපහු ට්‍රස්ෆර් වෙනවා .:)

    උබ ඔන්ලයින් දාපු fd එක ඇක්ටිව් වෙන්න වැඩකරන දවසක් යනවා .

    මතක ඇතිව fd දාල එන ඔන්ලයින් රිසිට් එක සේව් කරලා හරි ප්‍රින්ට් කරලා හරි තියා ගනින් .

    Thanks machan
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    eye damme thawamath
    adu welaa nam ne...

    machan Fixed eka dammata passe Time/Fixed Deposits kiyala option ekak thiyenawa left panel eke. ekata giyama ape Fixed eke summary ekak pennanawa. eke account number ekata wena account number ekak pennenne :oo:
    umbeth ehemada balapan poddak
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan Fixed eka dammata passe Time/Fixed Deposits kiyala option ekak thiyenawa left panel eke. ekata giyama ape Fixed eke summary ekak pennanawa. eke account number ekata wena account number ekak pennenne :oo:
    umbeth ehemada balapan poddak

    Fixed Deposits වලට අලුත් account number එකක් තමයි මචන් දෙන්නේ :yes:

    Combank එකේ ඒ අදාළ බ්‍රාන්ච් ඒකට අදාළ account number ලිස්ට් එකෙන් අලුත් එකක් අරන් තමයි වෙනම account එකක් open කරන්නේ Fixed Deposits වල..ඔහොම තමයි බ්රාන්චස් වල වෙන්නේ...Online FD දැම්මත් එහෙමම වෙන්න ඕනේ ඇති නැත්තන් අවුලක්නේ..අංක 3 න් ද උඹේ නම්බර් එක පටන්ගන්නේ?
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Fixed Deposits වලට අලුත් account number එකක් තමයි මචන් දෙන්නේ :yes:

    Combank එකේ ඒ අදාළ බ්‍රාන්ච් ඒකට අදාළ account number ලිස්ට් එකෙන් අලුත් එකක් අරන් තමයි වෙනම account එකක් open කරන්නේ Fixed Deposits වල..ඔහොම තමයි බ්රාන්චස් වල වෙන්නේ...Online FD දැම්මත් එහෙමම වෙන්න ඕනේ ඇති නැත්තන් අවුලක්නේ..අංක 3 න් ද උඹේ නම්බර් එක පටන්ගන්නේ?

    Ow macho 3n thamai patan gatte. Thanks macho info walata :)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    මචන් ඔන්ලයින් දැම්මත්
    සයින් කරන්න ඔන මම
    හිතන්නේ පේපර්ස්

    Naa , mama daala thiyenawa
    api dammama salli block wela fd ekata yanawa
    kal pirunama baba wage salli enawa aaye account ekata
    no manual signing
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Fixed Deposits වලට අලුත් account number එකක් තමයි මචන් දෙන්නේ :yes:

    Combank එකේ ඒ අදාළ බ්‍රාන්ච් ඒකට අදාළ account number ලිස්ට් එකෙන් අලුත් එකක් අරන් තමයි වෙනම account එකක් open කරන්නේ Fixed Deposits වල..ඔහොම තමයි බ්රාන්චස් වල වෙන්නේ...Online FD දැම්මත් එහෙමම වෙන්න ඕනේ ඇති නැත්තන් අවුලක්නේ..අංක 3 න් ද උඹේ නම්බර් එක පටන්ගන්නේ?
    මු දන්න එවා.මුගෙ බොරුද කොහෙද?:P:Pඋබෙ කෙල්ල කොම් බැන්ක් එකෙද වැඩ;);)