NSBM බුරිය ..

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Yako 25000n echchara dewal karanna puluwanda. Matath kiyala diyanko ohoma lassanata manage karan wiyadam karana hati :lol:
    Ane me wage Msc karayek :lol:

    අනේ උබ වගේ ඉහලට ඉගෙන ගත්ත අනාත කුකුලෙක්. ඉරිසියාව කොතන ද කියලා මට පේනවා. තෝ තාම ඉගෙන ගන්නවා.. අපිට නම් හොර උපාධියක් හරි තියෙනවා නේද? මොකද මෝරා උපාධි නේ genuine උපාධි.. :lol::lol:

    තව දෙයක් උබ DS ගියේ මම ආනන්දෙට ගියේ.. ආ පටන් ගනින් පුතී දැන් ජාතකේ හොයන්න.. :rofl::rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    photo.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ උබ වගේ ඉහලට ඉගෙන ගත්ත අනාත කුකුලෙක්. ඉරිසියාව කොතන ද කියලා මට පේනවා. තෝ තාම ඉගෙන ගන්නවා.. අපිට නම් හොර උපාධියක් හරි තියෙනවා නේද? මොකද මෝරා උපාධි නේ genuine උපාධි.. :lol::lol:

    තව දෙයක් උබ DS ගියේ මම ආනන්දෙට ගියේ.. ආ පටන් ගනින් පුතී දැන් ජාතකේ හොයන්න.. :rofl::rofl:

    Apo adamai ahuwe anandeta hiya un 25000 bike thallu karanawa kiyala pushpindar :( elakiri eke u serama danna ewama ai dala hithan inne nikan cup gahuwa wage :lol:
    Mata hari irisiyai. Matath one Msc aran 25000k padi ganna :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Apo adamai ahuwe anandeta hiya un 25000 bike thallu karanawa kiyala pushpindar :( elakiri eke u serama danna ewama ai dala hithan inne nikan cup gahuwa wage :lol:
    Mata hari irisiyai. Matath one Msc aran 25000k padi ganna :sorry:

    Be my guest පොඩි එකෝ.. අඩු ගානේ උබේයි මගෙයි mutual friend list එකේ ඉන්න උන් වගේවත් bright case එකක් වෙයන්. :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Apo adamai ahuwe anandeta hiya un 25000 bike thallu karanawa kiyala pushpindar :( elakiri eke u serama danna ewama ai dala hithan inne nikan cup gahuwa wage :lol:
    Mata hari irisiyai. Matath one Msc aran 25000k padi ganna :sorry:

    කට කැඩෙනකන් කීපාරක් කියනන්ද මේ තියෙන්නේ training salary එක කියලා. ඔය allowance නැතුව basic එක. ඊයා.. :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ උබ වගේ ඉහලට ඉගෙන ගත්ත අනාත කුකුලෙක්. ඉරිසියාව කොතන ද කියලා මට පේනවා. තෝ තාම ඉගෙන ගන්නවා.. අපිට නම් හොර උපාධියක් හරි තියෙනවා නේද? මොකද මෝරා උපාධි නේ genuine උපාධි.. :lol::lol:

    තව දෙයක් උබ DS ගියේ මම ආනන්දෙට ගියේ.. ආ පටන් ගනින් පුතී දැන් ජාතකේ හොයන්න.. :rofl::rofl:

    hancock ds da :)
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Ekek ta maara illumak thiyenne. Kattiya pm kara kara FB link illanawa :lol: Mama hithuwe mama witharai muge nama danne natheh kiala... Hena parana members lath danne nane :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dannadda parade kale ridduwa kotu gahala wahana ganan karanna apu unta :(

    ela

    යස් මචං. අන්ෆොර්ටුනේටලී ඔච්චරයි මට කියන්න පුළුවන්. :nerd::(

    :)

    lankawe salary levels adu wela kiala umbalata hithenne nadda. 2003 mage palaweni padiya Rs 18k. mage batchekuta 2005 di wage Rs 100k+car hambuna.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ape aiyage podi ekath haduwa GPS thiyenawa return to home thiyenawa FPV thiyenawa drone ekak ekata moratuwe uni eketh e wage ekak haduwa kiyala news papaer eke tibuna.

    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ape aiyage podi ekath haduwa GPS thiyenawa return to home thiyenawa FPV thiyenawa drone ekak ekata moratuwe uni eketh e wage ekak haduwa kiyala news papaer eke tibuna.

    එල හරකෝ. ඉන්ජෙක් මොකක්හරි හදනකොටයි නිකන් බාස් කෙනෙක් හදනකොටයි වෙනසක් තියෙනවා කියල දන්නේ නැද්ද. :lol::lol: පත්තරකරෝන්ටත් උබලට වඩා මොලේ තියෙනවා බන්. එකයි උබලගේ පොඩි එකාගේ එක දැම්මේ නැත්තේ,
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එල හරකෝ. ඉන්ජෙක් මොකක්හරි හදනකොටයි නිකන් බාස් කෙනෙක් හදනකොටයි වෙනසක් තියෙනවා කියල දන්නේ නැද්ද. :lol::lol: පත්තරකරෝන්ටත් උබලට වඩා මොලේ තියෙනවා බන්. එකයි උබලගේ පොඩි එකාගේ එක දැම්මේ නැත්තේ,

    Dan ethakota Wew wala bisokotu wage ewa haduweth moratu injo da? :shocked: Adu gane un 2 wasarawath pass da? :oo:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Dan ethakota Wew wala bisokotu wage ewa haduweth moratu injo da? :shocked: Adu gane un 2 wasarawath pass da? :oo:

    ඒ කාලේ උපාදි තිබුනේ නැති උනාට ටිකක්හරි මොලයක් තිබුන එවුන් තම ඕව හදල තියෙන්නේ, නිකන් මෝඩ තර්ක දාන්න එපා. උබලගේ ගමේ බාස් කෙනෙක්ට කියපන්කො DAM එකක් එහෙම හදන්න කියල. ඉන්ජෝ ඕනේ නෑනේ එතකොට මොකටවත්හ්