
If you cant go to US , make your place US

IF you can't go to the US , why not join them?![]()


ඒත් ඕකට ඇමරිකාව කැමති නෑ බන්
1. අපි කලුයි
2 ඕක පටන්ගත්තොත් අපට ඇමරිකාවෙ පුරවැසි භාවය දෙන්න වෙනවා...එතකොට ලන්කාව දියුනුවෙනකන් ඉන්නැතිව ඔක්කොම ලා මේන්ලෑන්ඩ් යයි.
3 ලන්කාවත් ඇමරිකාවත් අතර හැම ක්ශේත්රවලම පරතරය ඉතා විශාලයි

ඉන්දියාවට දෙනවට වඩා 1000% හොඳයි මේක![]()


ඇමරිකාවට වාසිත් තියෙනව නෙ සෑහෙන්න![]()

ow me yana vidiya anuwa nam oka venawanam hodai....nattam thawa avurudu 10 kin vitara apita muslim uddayakata madi venna venawa..


සොහොන;21578927 said:Unta unge prshnayath wisada gana baruwa dagalanawa
Uba mehen dawal hena dakinawa
Kiyahan ape web eka www.wsws.org
Thota balana pluwan usa wala ena ape sahodarayaru kiyana kata
Dawal taru penei![]()

සොහොන;21578939 said:Mona pake wasida oi
Unta one tel tel witarami
Af , iraq , siriya , libiya laksha ganam marala monawada howane![]()
එතකොට සිංහල ජාතියට මොකද වෙන්නෙ ? සිංහලු සේරම කඩ්ඩෙන් කතා කරනව මට මැවිල පේනව ..![]()