මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ow me yana vidiya anuwa nam oka venawanam hodai....nattam thawa avurudu 10 kin vitara apita muslim uddayakata madi venna venawa..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒත් ඕකට ඇමරිකාව කැමති නෑ බන්:P
    1. අපි කලුයි
    2 ඕක පටන්ගත්තොත් අපට ඇමරිකාවෙ පුරවැසි භාවය දෙන්න වෙනවා...එතකොට ලන්කාව දියුනුවෙනකන් ඉන්නැතිව ඔක්කොම ලා මේන්ලෑන්ඩ් යයි.
    3 ලන්කාවත් ඇමරිකාවත් අතර හැම ක්ශේත්‍රවලම පරතරය ඉතා විශාලයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඒත් ඕකට ඇමරිකාව කැමති නෑ බන්:P
    1. අපි කලුයි
    2 ඕක පටන්ගත්තොත් අපට ඇමරිකාවෙ පුරවැසි භාවය දෙන්න වෙනවා...එතකොට ලන්කාව දියුනුවෙනකන් ඉන්නැතිව ඔක්කොම ලා මේන්ලෑන්ඩ් යයි.
    3 ලන්කාවත් ඇමරිකාවත් අතර හැම ක්ශේත්‍රවලම පරතරය ඉතා විශාලයි

    ඇමරිකාවට වාසිත් තියෙනව නෙ සෑහෙන්න :yes:
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    ඉන්දියාවට වඩා නම් ඇමෙරිකාව 10,000 ගුණයක් හොදයි:yes::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    සොහොන;21578927 said:
    Unta unge prshnayath wisada gana baruwa dagalanawa

    Uba mehen dawal hena dakinawa :P

    Kiyahan ape web eka www.wsws.org

    Thota balana pluwan usa wala ena ape sahodarayaru kiyana kata

    Dawal taru penei :angry:

    දවල් තරු පෙනිල ඉන්නෙ දැන් :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කරනවා නං හොඳ වැඩක්. තව ඉංග්ලන්ඩ්*, ප්‍රන්ශේ, ජර්මනි වගේ යුරෝපේ උනත් අව්ලක් නෑ.





    * - රිදෙයි




    ලොකුම ප්‍රශ්නෙ තමයි සින්හලුත් එක්ක බෑ

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොහොන;21578939 said:
    Mona pake wasida oi

    Unta one tel tel witarami

    Af , iraq , siriya , libiya laksha ganam marala monawada howane :angry:

    na ban oil ma witharak newi.

    unge global military power ekata wadagath
    thawa tropical country ekak widihata (rainforests, nature etc..)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ඇමරිකාවෙ කොලනියක් උනොත් උන් කලු කැත සි0හලුන්ව experiment වලට ගනී කියල හිතෙන්නෙ මට විතරද...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එතකොට සිංහල ජාතියට මොකද වෙන්නෙ ? සිංහලු සේරම කඩ්ඩෙන් කතා කරනව මට මැවිල පේනව .. :eek:

    දැන් සිංහල ජාතියෙන් ඇති වැඩේ මොකක්ද ?