Online Banking - ComBank

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow macho 3n thamai patan gatte. Thanks macho info walata :)

    ඒකනේ කිව්වේ :) එල!

    මු දන්න එවා.මුගෙ බොරුද කොහෙද?:P:Pඋබෙ කෙල්ල කොම් බැන්ක් එකෙද වැඩ;);)

    මගේ කෙල්ල නෙමෙයි යකෝ මම Combank වැඩ කරා අවුරුද්දක් :rofl: පස්සේ resign උනා :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකනේ කිව්වේ :) එල!

    මගේ කෙල්ල නෙමෙයි යකෝ මම Combank වැඩ කරා අවුරුද්දක් :rofl: පස්සේ resign උනා :(
    අස් වුනා නෙවේ අස් කරා කියපන් මුල්ය වන්චාවක් මාට්ටු වෙලා:rofl::rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අස් වුනා නෙවේ අස් කරා කියපන් මුල්ය වන්චාවක් මාට්ටු වෙලා:rofl::rofl:

    :dull: :dull: පලයන් යන්න... :frown: Cash එකේ හිටපු කාලේ හොඳම accuracy එකක් තිබ්බා මගේ..No unbalances :yes: Uni යන්න අයින් වුනේ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :dull: :dull: පලයන් යන්න... :frown: Cash එකේ හිටපු කාලේ හොඳම accuracy එකක් තිබ්බා මගේ..No unbalances :yes: Uni යන්න අයින් වුනේ :yes:
    පල යන්න සල්ලි උස්සලා මාට්ටු වෙලා දැන් එනවා මෙතන:baffled:
    මේ මචන් මන් අහන්න හිටියේ කෙල්ලව සෙට් උනෙත් බැන්ක් එකෙදිද?මාත් අතුගාන්න හරි යන්න ඉන්නේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පල යන්න සල්ලි උස්සලා මාට්ටු වෙලා දැන් එනවා මෙතන:baffled:
    මේ මචන් මන් අහන්න හිටියේ කෙල්ලව සෙට් උනෙත් බැන්ක් එකෙදිද?මාත් අතුගාන්න හරි යන්න ඉන්නේ

    පල යන්න :dull: :dull:

    කෙල්ලව සෙට් වුනේ මම ගියපු කෙමිස්ට්‍රි ක්ලාස් එකේදී බන් :P මට වයස 17 දී සෙට් වුනේ :baffled:
    උඹ මොන බෑන්ක් එකටද යන්න හදන්නේ? බෑන්ක් ජොබ් එක නම් මම recommend කරන්නෙම නැහැ බන් :no:

    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පල යන්න :dull: :dull:

    කෙල්ලව සෙට් වුනේ මම ගියපු කෙමිස්ට්‍රි ක්ලාස් එකේදී බන් :P මට වයස 17 දී සෙට් වුනේ :baffled:
    උඹ මොන බෑන්ක් එකටද යන්න හදන්නේ? බෑන්ක් ජොබ් එක නම් මම recommend කරන්නෙම නැහැ බන් :no:

    බැන්ක් යන් නැ බන් කෙල්ලො ඉන්නවනම් ට්‍රයි එකක් දෙන්න බැලුවේ.එහෙනම් මන් ආපහු කෙමිස්ට්‍රි ක්ලාස් වත් ගිහින් ට්‍රයි කරන්නම්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බැන්ක් යන් නැ බන් කෙල්ලො ඉන්නවනම් ට්‍රයි එකක් දෙන්න බැලුවේ.එහෙනම් මන් ආපහු කෙමිස්ට්‍රි ක්ලාස් වත් ගිහින් ට්‍රයි කරන්නම්

    :P හැමදාම බැංකුවට පලයන්, ලස්සන කෙල්ලෙක්ව හොයාගනින්, ෆිට් වෙයන්, ශේප් එකේ ට්‍රයි කරපන්..

    උඹට කියන්නේ මම බැංකුවට ගිහින් සති දෙකක් වගේ යනකොට ආච්චි කෙනෙක් ආව...ඇවිල්ල මගෙන් ඇහුව "මහත්තයා ටීච කෙනෙක් ඉන්නවා, බැලුවට කමක් නැද්ද" කියලා :baffled: :rofl: "මහත්තයට කවුරුහරි ඉන්නවද?"...මම ෆුල් හොල්මන්..

    මම කිව්වා, මිස් මට එක්කෙනෙක් ඉන්නවා කියලා..එදායින් පස්සේ ඒ මනුස්සය මගේ ලඟට එන්නේ නැහැ පෙන්ෂන් එක වැටිලද කියල බලන්න :P

    පිස්සු බන් මට එතකොට වයස අවුරුදු 19 යි (20 වෙන්න මාසයක් වගේ තිබුනේ) :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මට පොඩි ගැටලුවක් තියෙනව. නොර්මලි අපි බිල් එකක් ඔන්ලයින් කාර්ඩ් එකෙන් පේ කරද්දි අපේ මේල් එකට කොඩ් එකක් එනවනේ පේ වෙන්න කලින්. නමුත් අලි එකෙන් බඩු ගද්දි ඇයි බන් ඔක අහන්නෙ නැත්තෙ ඔන එකෙක්ට අපේ කාර්ඩ් එකට බඩු ගන්න පුලුවන් නෙද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මට පොඩි ගැටලුවක් තියෙනව. නොර්මලි අපි බිල් එකක් ඔන්ලයින් කාර්ඩ් එකෙන් පේ කරද්දි අපේ මේල් එකට කොඩ් එකක් එනවනේ පේ වෙන්න කලින්. නමුත් අලි එකෙන් බඩු ගද්දි ඇයි බන් ඔක අහන්නෙ නැත්තෙ ඔන එකෙක්ට අපේ කාර්ඩ් එකට බඩු ගන්න පුලුවන් නෙද?

    Ali අහන්නෙ නම් නැහැ තමයි..හේතුව මොකක්ද දන්නේ නැහැ..Message to Bank option එකෙන් මැසේජ් එකක් දාල අහල බලන්න වෙනවා :yes:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    අපි capital එක මාස 3ට දැම්මොත් ඒකෙ interest එක calculate වෙන්නෙ මෙහෙමද ?
    (Capital x 10.5 x 3) / (100 x 12)

    10.5% = Interest rate for 3 months
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපි capital එක මාස 3ට දැම්මොත් ඒකෙ interest එක calculate වෙන්නෙ මෙහෙමද ?
    (Capital x 10.5 x 3) / (100 x 12)

    10.5% = Interest rate for 3 months

    Wal poliyata ban ganan hadenne.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    danna ekek kiyapalla 500000, 3 month dammoth masa 3n passe kiyala ganna puluwan da kiyala..

    Rs. 13,125/- ට වඩා ටිකක් වැඩියෙන් හම්බවෙයි. මම ගාන හැදුවෙ සුළු පොලියට. එත් fd වල ගෙවන්නෙ මම දන්න විදියට වැල් පොලියට.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Rs. 13,125/- ට වඩා ටිකක් වැඩියෙන් හම්බවෙයි. මම ගාන හැදුවෙ සුළු පොලියට. එත් fd වල ගෙවන්නෙ මම දන්න විදියට වැල් පොලියට.

    FD එක දැම්මොත් දැම්මා මචන්..ඒකෙ ඒ වෙලාවට දෙන පොලියට තමයි කල් පිරුනහම ගාන හදන්නේ :yes: ඒ කියන්නේ සුළු පොලියට (ඒ කාල වකවානුවට)..අවුරුදු දෙකක් දැම්මොත් වගේ නම් වැල් පොලියක් තමයි සෙට් වෙන්නේ පලවෙනි අවුරුද්දෙන් පස්සේ :yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    FD එක දැම්මොත් දැම්මා මචන්..ඒකෙ ඒ වෙලාවට දෙන පොලියට තමයි කල් පිරුනහම ගාන හදන්නේ :yes: ඒ කියන්නේ සුළු පොලියට (ඒ කාල වකවානුවට)..අවුරුදු දෙකක් දැම්මොත් වගේ නම් වැල් පොලියක් තමයි සෙට් වෙන්නේ පලවෙනි අවුරුද්දෙන් පස්සේ :yes:

    hadana hati poddak kiyanawda. 500000 lak 3 month dammoth ??