Ow macho 3n thamai patan gatte. Thanks macho info walata![]()
ඒකනේ කිව්වේ
එල!මු දන්න එවා.මුගෙ බොරුද කොහෙද?උබෙ කෙල්ල කොම් බැන්ක් එකෙද වැඩ
![]()
මගේ කෙල්ල නෙමෙයි යකෝ මම Combank වැඩ කරා අවුරුද්දක්
පස්සේ resign උනා 
Ow macho 3n thamai patan gatte. Thanks macho info walata![]()
එල!මු දන්න එවා.මුගෙ බොරුද කොහෙද?උබෙ කෙල්ල කොම් බැන්ක් එකෙද වැඩ
![]()
පස්සේ resign උනා 
අස් වුනා නෙවේ අස් කරා කියපන් මුල්‍ය වන්චාවක් මාට්ටු වෙලාඒකනේ කිව්වේඑල!
මගේ කෙල්ල නෙමෙයි යකෝ මම Combank වැඩ කරා අවුරුද්දක්පස්සේ resign උනා
![]()


අස් වුනා නෙවේ අස් කරා කියපන් මුල්‍ය වන්චාවක් මාට්ටු වෙලා![]()
පලයන් යන්න...
Cash එකේ හිටපු කාලේ හොඳම accuracy එකක් තිබ්බා මගේ..No unbalances
Uni යන්න අයින් වුනේ 
පල යන්න සල්ලි උස්සලා මාට්ටු වෙලා දැන් එනවා මෙතන![]()
පලයන් යන්න...
Cash එකේ හිටපු කාලේ හොඳම accuracy එකක් තිබ්බා මගේ..No unbalances
Uni යන්න අයින් වුනේ
![]()

පල යන්න සල්ලි උස්සලා මාට්ටු වෙලා දැන් එනවා මෙතන
මේ මචන් මන් අහන්න හිටියේ කෙල්ලව සෙට් උනෙත් බැන්ක් එකෙදිද?මාත් අතුගාන්න හරි යන්න ඉන්නේ

මට වයස 17 දී සෙට් වුනේ 

බැන්ක් යන් නැ බන් කෙල්ලො ඉන්නවනම් ට්‍රයි එකක් දෙන්න බැලුවේ.එහෙනම් මන් ආපහු කෙමිස්ට්‍රි ක්ලාස් වත් ගිහින් ට්‍රයි කරන්නම්පල යන්න![]()
කෙල්ලව සෙට් වුනේ මම ගියපු කෙමිස්ට්‍රි ක්ලාස් එකේදී බන්මට වයස 17 දී සෙට් වුනේ
උඹ මොන බෑන්ක් එකටද යන්න හදන්නේ? බෑන්ක් ජොබ් එක නම් මම recommend කරන්නෙම නැහැ බන්
බැන්ක් යන් නැ බන් කෙල්ලො ඉන්නවනම් ට්‍රයි එකක් දෙන්න බැලුවේ.එහෙනම් මන් ආපහු කෙමිස්ට්‍රි ක්ලාස් වත් ගිහින් ට්‍රයි කරන්නම්
හැමදාම බැංකුවට පලයන්, ලස්සන කෙල්ලෙක්ව හොයාගනින්, ෆිට් වෙයන්, ශේප් එකේ ට්‍රයි කරපන්..
"මහත්තයට කවුරුහරි ඉන්නවද?"...මම ෆුල් හොල්මන්..

මචන් මට පොඩි ගැටලුවක් තියෙනව. නොර්මලි අපි බිල් එකක් ඔන්ලයින් කාර්ඩ් එකෙන් පේ කරද්දි අපේ මේල් එකට කොඩ් එකක් එනවනේ පේ වෙන්න කලින්. නමුත් අලි එකෙන් බඩු ගද්දි ඇයි බන් ඔක අහන්නෙ නැත්තෙ ඔන එකෙක්ට අපේ කාර්ඩ් එකට බඩු ගන්න පුලුවන් නෙද?

ah maru ne kohomada fixed deposit karagannawa nam kiyala dennako

අපි capital එක මාස 3ට දැම්මොත් ඒකෙ interest එක calculate වෙන්නෙ මෙහෙමද ?
(Capital x 10.5 x 3) / (100 x 12)
10.5% = Interest rate for 3 months
danna ekek kiyapalla 500000, 3 month dammoth masa 3n passe kiyala ganna puluwan da kiyala..
Rs. 13,125/- ට වඩා ටිකක් වැඩියෙන් හම්බවෙයි. මම ගාන හැදුවෙ සුළු පොලියට. එත් fd වල ගෙවන්නෙ මම දන්න විදියට වැල් පොලියට.
ඒ කියන්නේ සුළු පොලියට (ඒ කාල වකවානුවට)..අවුරුදු දෙකක් දැම්මොත් වගේ නම් වැල් පොලියක් තමයි සෙට් වෙන්නේ පලවෙනි අවුරුද්දෙන් පස්සේ 
FD එක දැම්මොත් දැම්මා මචන්..ඒකෙ ඒ වෙලාවට දෙන පොලියට තමයි කල් පිරුනහම ගාන හදන්නේඒ කියන්නේ සුළු පොලියට (ඒ කාල වකවානුවට)..අවුරුදු දෙකක් දැම්මොත් වගේ නම් වැල් පොලියක් තමයි සෙට් වෙන්නේ පලවෙනි අවුරුද්දෙන් පස්සේ
![]()