~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලට සිග්නල් නැතුව ඇති

    TooX1iG.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරුන් දෙන්නටම බෑ අප්ඩේට් එකෙන් පස්සෙ සයිට් එකට වෙච්ච වෙනස් කියන්න..
    තෝ කියපං බලන්න.

    ඉන්න බලන්න එහෙනං මගේ කටුසු ඇහැ පාවිච්චි කරලා බලන්න :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොපි මීහරක් හැත්ත..
    ඇස් අරලා බලපල්ලා..
    කලින් ඔය කමර්ශල් බෑන්ක් ඇඩ් එකේ ඉන්න කෙල්ල ඇදන් හිටියේ ලා රෝස පාට ඇදුමක්.. දැන් ඒකි ඇදන් ඉන්නේ තද රෝස පාට එකක්..
    ඒකි බැනර් එකෙන් බැහැලා ගිහිං ඇදුම මාරු කරං එනකං තමයි සයිට් එක වහල තිබ්බේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරුන් දෙන්නටම බෑ අප්ඩේට් එකෙන් පස්සෙ සයිට් එකට වෙච්ච වෙනස් කියන්න..
    තෝ කියපං බලන්න.

    හරිනෙ මනුස්සයෝ සයිට් එකේ වම් පැත්තේ මිලි මීටර බාගයක් ඉඩ වැඩිවෙලා දකුණෙන් බාගයක් අඩුවෙලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aiyage hotel eke nama mokakda saminda kamathi lu party ekata ennna...

    එකෙක්ට විතරක් පාටි දැම්ම හැකිද?
    එනවනං කට්ටිය සෙට් වෙලා එන්න එකට..
    නම පස්සේ කියන්නං වෙනම මත්තෙගොඩ කෑමප් එක ලග තියෙන්නේ..