Na...eth kettuth na...yaluwo set unama witharai...eth gewal wala...sindu kiyanna nam matath ba habai music kale![]()

සින්දු බෑ 

එහෙම කරන්නේ නං නෑ..
කඩෙන් ගේන අයිස් නේ දාන්නේ..![]()
ඒත් සැර බාල එනවනේ එතකොටත්![]()
මියුසික් කලේසින්දු බෑ

නැ නැ එක අපේ වරදක් නෙවෙනේ,අපි ගෙවලා සර්විස් ගන්න කම්පැනි එකේ(හොස්ටින්ග් සයිට් එකේ හොස්ට් ගෙටර වගෙ අයගේ) වරදක්.ස්විච් එකක් කැඩුනොත් එයාලට අවම වෙලාවකින් හදන්න පුලුවන් වෙන්න ඔන.අද එක හදන්න පැයකට වඩා ගිහින්.
ඉතින් මෙහෙම සල්ලි දිලා චාටර් කන්න කවුරුත් කැමති නැනේ ඉස්සරහට මෙහෙම වුනොත් එයාලගෙන සර්විස් ගන්න කවුරුත් එන් නැ එතකොට එයාලගේ බිස්නස් පාඩුයි එහෙම වෙනවට එයාලා කැමති නැති නිසා අද උනා වගේ වැරදි දිගටම වෙන්න දෙන් නැ
මේවා පර්චස් කරද්දි ඇක්සෙප්ටඩ් අවෙලබිලිට්ය් එකක් තියනවා එක 99 සිට 99.9 දක්වා වෙන්න පුලුවන්.99 ගාන අඩුයි.99.9%ගාන වැඩි ඉතින් අපි ලාබ දෙනම් පර්චස් කලේ මේ වගේ අපහසුතා වලට මුන දෙන්න වෙනවා
.මොකද එයාලා කියලා තියනවා (99%availability එකනම් ගත්තේ)පැය 24න් විනාඩි 15ක් අන් අවේලබල් විය හැකි කියලා
එක අපිට දරා ගන්න වෙනවා.එක දරා ගන්න බැයිනම් වැඩි ගානක් දිලා 99.9%availability එක ගන්න කියන්නේ
![]()

,
, mamth music kareමියුසික් කලේසින්දු බෑ
සර්වර් එක GT ගෙ ගෙදරද තියෙන්නෙ වැරදිලා ස්විච් ඔෆ් වෙන්න![]()

රතු රාමු මාමේ අපි(මම) වගේ පොඩි උන්ට ඔය බෝතල් වල නම් ගම් කියලා ත්රේඩ් එකක් දාන්ඩකෝ දැනගන්න,
sසමහරු එක එක ජාති කියනවා තේරෙන්නෙ නෑනේ![]()
සැර බාල වෙනවා කියන්නේ බං ශොට් එකේ තියෙන ස්පිරිට් ගතිය අඩු වෙනවා.. නමුත් ඒකෙ තියෙන ඇල්කොහොල් ප්රතිශතය වෙනස් වෙනනේ නෑනේ..
එතකොට වදිනවා
, Oooooo..........ekada meke p.p eka ta size ekak dila thiyenne
නැ නැ එක අපේ වරදක් නෙවෙනේ,අපි ගෙවලා සර්විස් ගන්න කම්පැනි එකේ(හොස්ටින්ග් සයිට් එකේ හොස්ට් ගෙටර වගෙ අයගේ) වරදක්.ස්විච් එකක් කැඩුනොත් එයාලට අවම වෙලාවකින් හදන්න පුලුවන් වෙන්න ඔන.අද එක හදන්න පැයකට වඩා ගිහින්.
ඉතින් මෙහෙම සල්ලි දිලා චාටර් කන්න කවුරුත් කැමති නැනේ ඉස්සරහට මෙහෙම වුනොත් එයාලගෙන සර්විස් ගන්න කවුරුත් එන් නැ එතකොට එයාලගේ බිස්නස් පාඩුයි එහෙම වෙනවට එයාලා කැමති නැති නිසා අද උනා වගේ වැරදි දිගටම වෙන්න දෙන් නැ
මේවා පර්චස් කරද්දි ඇක්සෙප්ටඩ් අවෙලබිලිට්ය් එකක් තියනවා එක 99 සිට 99.9 දක්වා වෙන්න පුලුවන්.99 ගාන අඩුයි.99.9%ගාන වැඩි ඉතින් අපි ලාබ දෙනම් පර්චස් කලේ මේ වගේ අපහසුතා වලට මුන දෙන්න වෙනවා
.මොකද එයාලා කියලා තියනවා (99%availability එකනම් ගත්තේ)පැය 24න් විනාඩි 15ක් අන් අවේලබල් විය හැකි කියලා
එක අපිට දරා ගන්න වෙනවා.එක දරා ගන්න බැයිනම් වැඩි ගානක් දිලා 99.9%availability එක ගන්න කියන්නේ
![]()
Oooo...tnx nodanna ewa godak dana gaththa...thaththagen ahuwata kiyanne nane...
අපිට හරියන ඒවා නෙමේ මාමේ කියන්නේ ඔය බ්රෑන්ඩ් අරවා මේවා දේශීය දේවල් ගැන හැදින්වීමක් කරලා අර කලින් ස්ටයිල්e එකෙන් ත්රේඩ් එකක් දාන්න කියන්නෙ,
නැ නැ එක අපේ වරදක් නෙවෙනේ,අපි ගෙවලා සර්විස් ගන්න කම්පැනි එකේ(හොස්ටින්ග් සයිට් එකේ හොස්ට් ගෙටර වගෙ අයගේ) වරදක්.ස්විච් එකක් කැඩුනොත් එයාලට අවම වෙලාවකින් හදන්න පුලුවන් වෙන්න ඔන.අද එක හදන්න පැයකට වඩා ගිහින්.
ඉතින් මෙහෙම සල්ලි දිලා චාටර් කන්න කවුරුත් කැමති නැනේ ඉස්සරහට මෙහෙම වුනොත් එයාලගෙන සර්විස් ගන්න කවුරුත් එන් නැ එතකොට එයාලගේ බිස්නස් පාඩුයි එහෙම වෙනවට එයාලා කැමති නැති නිසා අද උනා වගේ වැරදි දිගටම වෙන්න දෙන් නැ
මේවා පර්චස් කරද්දි ඇක්සෙප්ටඩ් අවෙලබිලිට්ය් එකක් තියනවා එක 99 සිට 99.9 දක්වා වෙන්න පුලුවන්.99 ගාන අඩුයි.99.9%ගාන වැඩි ඉතින් අපි ලාබ දෙනම් පර්චස් කලේ මේ වගේ අපහසුතා වලට මුන දෙන්න වෙනවා
.මොකද එයාලා කියලා තියනවා (99%availability එකනම් ගත්තේ)පැය 24න් විනාඩි 15ක් අන් අවේලබල් විය හැකි කියලා
එක අපිට දරා ගන්න වෙනවා.එක දරා ගන්න බැයිනම් වැඩි ගානක් දිලා 99.9%availability එක ගන්න කියන්නේ
![]()
Ape dancing class ke polawa tikak adai...ithin ehe gihin wadak na..art miss bara ganna ba kiuwa...music teacher witharai ha kiuwe..habai mata play karanna puluwan..man western band eketh hitiya...

Nope browser(he act as client) request from elakiri .com(server).now server is looking for that 4to.now elakiri.com(client )request that 4to from image hosted site like imgur.com(server).so if the requested data not available in the server (imgur.com)he send a red notice by saying image is not there.it is received by elakiri.com(client).then elakiri.com process that request and display image not available.මම කියන්නෙ එක්පයර් එච්ච ෆොටෝ තියෙන ඒවා ලෝඩ් වෙද්දි යූසර්ට විතරද ස්ලෝ වෙන්නෙ කියලා , බ්රවුසර් එකෙන්ද ෆොටෝ ඉල්ලන්නෙ,
ඒකත් ලොකු හේතුවක් තමයි. Profile Pictures වගේ ඒව ගබඩා කරන්නෙ එළකිරි සර්වර් එකේමයි. ඉතින් සර්වර් එකට රික්වෙස්ට් සෑහෙන ප්රමාණයක් එනකොට කේස් වෙනවනෙ.