..නොතේරුම් ගත් ආදරය යනු දරා ගත නොහැකි වේදනාවකි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #61 ..නොතේරුම් ගත් ආදරය යනු දරා ගත නොහැකි වේදනාවකි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #62 ..හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවි තුරා හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #63 ..මොන ප්රශ්න තිබ්බත් හිනා වෙන්න අමතක කරන්න එපා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #64 ..ඕනෑම අයෙකුට විශේෂ යමක් කර ඔබව සතුටු කල හැක නමුත් කිසිවක් නොකර ඔබව සතුටු කල හැක්කේ විශේෂ අයෙකුට පමණි..
..ඕනෑම අයෙකුට විශේෂ යමක් කර ඔබව සතුටු කල හැක නමුත් කිසිවක් නොකර ඔබව සතුටු කල හැක්කේ විශේෂ අයෙකුට පමණි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #65 ..කාලෙකදී call , msg වලින් පිරුණු මගේ Phone එක අද මං වගේම තනිවෙලා ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #66 ..ගෙවාගෙන ආ සසරේ කැමති දේ ලබා ගන්න බැරිව දුක් විදි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වෙනවා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #67 ..ලස්සන රූපයක් ඇති කෙල්ලෙක් හොයන්න එපා ගොඩක් සල්ලි ඇති කොල්ලෙක් හොයන්න එපා ඔය දෙකම නැති වෙන්න පුළුවන් එත් හොද හදවතක් ඇති කෙනෙක් හොයා ගන්න මැරෙනකම් නැති වෙන එකක් නැ..
..ලස්සන රූපයක් ඇති කෙල්ලෙක් හොයන්න එපා ගොඩක් සල්ලි ඇති කොල්ලෙක් හොයන්න එපා ඔය දෙකම නැති වෙන්න පුළුවන් එත් හොද හදවතක් ඇති කෙනෙක් හොයා ගන්න මැරෙනකම් නැති වෙන එකක් නැ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #68 ..අපි කොච්චර ආදරේ කලත් සමහරුන්ට ඒ ආදරේ තේරුම් ගන්න බැ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #69 ..ඔබේ හිත හොද නිසා ඔබට බොහෝ දේ නැති වෙන්න පුළුවන් නමුත් මොන දේ නැති උනත් කිසිවිටෙක ඔබේ හොද හිත නැති කර ගන්න එපා..
..ඔබේ හිත හොද නිසා ඔබට බොහෝ දේ නැති වෙන්න පුළුවන් නමුත් මොන දේ නැති උනත් කිසිවිටෙක ඔබේ හොද හිත නැති කර ගන්න එපා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #70 ..හැමෝම දන්නවා ආදරය කරන්න එත් කිහිප දෙනෙක් විතරයි දන්නේ කොහොමද එකම ආදරයක් එක්ක හැමදාම ඉන්නේ කියලා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #71 ..රැක ගැනීමට නොහැකි දේවල් ලං කර ගැනීමට යැමේදී අවසානයට ඉතුරු වෙන්නේ පසුතැවීමක් පමණි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #72 ..ඔබට සබැ ලෙසින් ආදරය කරන අයෙකුට එම පුද්ගලයාගේ සතුටටත් වඩා ඔබේ සතුට වඩා වැදගත් වේ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #73 ..මාගේ නිහඩ බව යනු පුද්ගලයන් සමග කතා කිරීමට ඇති අකමැති බව නොවේ ඇතැම් දේ ගැන කතා කරමින් තර්ක කිරීමට වඩා නිහඩව සිටීම සුදුසු බැවිනි..
..මාගේ නිහඩ බව යනු පුද්ගලයන් සමග කතා කිරීමට ඇති අකමැති බව නොවේ ඇතැම් දේ ගැන කතා කරමින් තර්ක කිරීමට වඩා නිහඩව සිටීම සුදුසු බැවිනි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #74 ..ආදරයක් තේරුම් ගන්න බැරි හිතකට ආදරය කරාම අපි ජීවිතෙන් ගොඩක් අසරණ වෙනවා වික්ටර් අංකල්..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #75 ..ඔබ තනි වු විට ඔබ පසුපසින්ම එන්නේ ඔබට සැබෑ ලෙසින්ම ආදරය කරන අයයි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #76 ..ඔබ දකින සිහින සියල්ල සැබෑ නොවනු ඇත නමුත් යම් දිනක ඔබේ ජීවිතය සතුටු කරවන යම් සිහිනයක් සබැ වනු ඇත..
rudr@ Well-known member Oct 30, 2010 1,581 149 63 May 6, 2017 #77 Franklin EK said: ..ඔබ තනි වු විට ඔබ පසුපසින්ම එන්නේ ඔබට සැබෑ ලෙසින්ම ආදරය කරන අයයි.. Click to expand... ඒකනම් ඇත්ත තමයි බන් ...
Franklin EK said: ..ඔබ තනි වු විට ඔබ පසුපසින්ම එන්නේ ඔබට සැබෑ ලෙසින්ම ආදරය කරන අයයි.. Click to expand... ඒකනම් ඇත්ත තමයි බන් ...
ushankv Member Feb 15, 2009 189 71 0 May 6, 2017 #78 මගේ තනියට ඇවිත් රහසින් සිතේ අස්සක නිතර රැදෙමින් නෙතේ අද්දර කදුළු මවමින් අහිමි පෙම මට කරයි සරදම්.... Reactions: Franklin EK
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 7, 2017 #79 ..සැබෑ පිරිමියා කිසිදිනෙක ඔහු ආදරය කරන කාන්තාව අත්හරින්නේ නැ ඔහු ඇය ලබා ගැනීමට සටන් කරනවා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 7, 2017 #80 ..සොයා ගත යුත්තේ සෑම දෙයක්ම ඇති අයෙක් නොව ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කල හැකි අයෙකි..