බම්ප් මචන්
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 May 6, 2017 #42 මගෙ ස්වීටි මැණික තැඹිලිගෙඩිය රත්තරං...... මම ආදරෙයි.....ඔයාට ලොවෙත්....නැති තරම්.......... චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටියා මගේ ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලෝකාන්තේ... Reactions: Franklin EK
මගෙ ස්වීටි මැණික තැඹිලිගෙඩිය රත්තරං...... මම ආදරෙයි.....ඔයාට ලොවෙත්....නැති තරම්.......... චොකලට් කෑල්ල මගේ සූකිරි බට්ටියා මගේ ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලෝකාන්තේ...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile May 6, 2017 #44 ඇයට නිසි ගරුත්වය දෙන්න. ඔබ ඉවසන්න, ඇයටද ඉවසීම පුරුදු කරවන්න. සතුට වගේම දුකත් දෙන්නම බෙදා ගන්න. සැම විටම ඇය වෙනුවෙන් සිටින බව ඇයට අවංකවම අගවන්න. එවිට ඇය ඔබේ දෙවැනි මව වෙනු නොඅනුමානය. Reactions: Franklin EK
ඇයට නිසි ගරුත්වය දෙන්න. ඔබ ඉවසන්න, ඇයටද ඉවසීම පුරුදු කරවන්න. සතුට වගේම දුකත් දෙන්නම බෙදා ගන්න. සැම විටම ඇය වෙනුවෙන් සිටින බව ඇයට අවංකවම අගවන්න. එවිට ඇය ඔබේ දෙවැනි මව වෙනු නොඅනුමානය.
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 6, 2017 #45 ඔබ ඔබේ පරිගණකයට ආදරය ගවුරවය කරන ලෙස ඇයටත් ආදරය ගවුරවය ලබා දෙන්න.. නිතරම හොඳින් සලකන්න. නිතරම අසලටම වී සිටින්න. ප්‍රශ්නයකදී අනිත් ඔක්කොම වැඩ නවතා එය විසඳා දෙන්න නිතරම අලුත් දේවල් එකතු කරන්න. Reactions: Franklin EK
ඔබ ඔබේ පරිගණකයට ආදරය ගවුරවය කරන ලෙස ඇයටත් ආදරය ගවුරවය ලබා දෙන්න.. නිතරම හොඳින් සලකන්න. නිතරම අසලටම වී සිටින්න. ප්‍රශ්නයකදී අනිත් ඔක්කොම වැඩ නවතා එය විසඳා දෙන්න නිතරම අලුත් දේවල් එකතු කරන්න.
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 May 6, 2017 #46 ආදරණීය අම්මා. දස මසක් කුසේ හොවා හිද මෙලොවට බිහිකර මා වඩන්නට නොවිදි දුකක් නැත.
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #47 ..වෙනස් කල හැකි දේ වෙනස් කරන්න වෙනස් කල නොහැකි දේ පිලි ගන්න පිළිගත නොහැකි දෙයින් ඉවත් වන්න..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #48 ..ඔබට ඉටුකළ නොහැකි නම් යමක් පොරොන්දු නොවන්න කිසියම් විටෙක එය කෙනෙකුට වේදනා වක් විය හැක..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #49 ..ගොඩක් හීන දැකලා කාගෙවත් ජීවිතයකට බලාපොරොත්තුවක් වෙලා වැඩක් නැ අවසාන පරාජය හිමි නම්..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #50 ..මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ දොලක් වගේ හැඩකාර වූ ළඳේ සුළං වගේ සුවදායකයි ළඳේ ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ..
..මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ දොලක් වගේ හැඩකාර වූ ළඳේ සුළං වගේ සුවදායකයි ළඳේ ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #51 ..විටින් විට රණ්ඩු උනත් කතා නොකර සිටියත් යලි යලිත් පෙර පරිදිම එකතු වන්නේත් රැදෙන්නෙත් ආදරණිය ව හිතින් බැදුණු අයයි..
..විටින් විට රණ්ඩු උනත් කතා නොකර සිටියත් යලි යලිත් පෙර පරිදිම එකතු වන්නේත් රැදෙන්නෙත් ආදරණිය ව හිතින් බැදුණු අයයි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #52 ..බලාපොරොත්තු තබා ගන්න නමුත් කිසිවෙකුගෙන් කිසිවත් බලාපොරොත්තු නොවන්න ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #53 මුහුදු හුළං පාරක් වැදි වැදි මනෝ පාරක් ගහන් ඉන්න ඒක සැපයක් නම් ආදරේ කරාට කමක් නෑ
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #54 ..ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි ලෝකෙම කීයද මං දන්නෙ නෑ මං කවුරුත් අඳුණන්නෙ නෑ කවුරුත් මා අඳුණන්නෙත් නෑ..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #55 ..නිතරම රණ්ඩු වීම පිටුපස ඇත්තේ අප්රමානවූ ආදරයයි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #56 ..සුලු වැරදි නිසා අවංක ආදරණිය සබදතාවක් අතහැර යන්න එපා ලෝකයේ කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නොවේ අවසානයේ අපි කවුරුත් නිවැරදි නොවෙන්න පුළුවන්..
..සුලු වැරදි නිසා අවංක ආදරණිය සබදතාවක් අතහැර යන්න එපා ලෝකයේ කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නොවේ අවසානයේ අපි කවුරුත් නිවැරදි නොවෙන්න පුළුවන්..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #57 ..ඕනෑම අයෙකු පිළිබද අප තබාගත් විශ්වාසය බිදුණු පසු අපතුල ඇතිවන්නේ කලකිරීමක් පමණි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #58 ..රුපෙට ඇගට ආදරය කරන අයනම් ඕනෑතරම් ඉන්නවා එත් හදවතට ආදරය කරන අය මේ ලෝකේ හොයන්න අමාරුයි..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #59 ..විශ්වාසය ඇති තැන හැමදාමත් ආදරේ නොඅඩුව තියෙනවා..
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක May 6, 2017 #60 ..මොන තරම් රණ්ඩු වුනත් අපි ඇත්තටම එයාට ආදරෙයි නම් එයාව දාලා අපිට චුට්ටක් වත් ඈතට වෙලා ඉන්න බැ ඒකයි සැබෑම ආදරේ..
..මොන තරම් රණ්ඩු වුනත් අපි ඇත්තටම එයාට ආදරෙයි නම් එයාව දාලා අපිට චුට්ටක් වත් ඈතට වෙලා ඉන්න බැ ඒකයි සැබෑම ආදරේ..