~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් සල්ලි.එන්ටර්ප්‍රොනර් කෙනෙක්ද?:oo:

බිස්න්ස් රොත්තක්ම තියෙනවා මිනිහෝ මට..
ඒවා කතා කලොත් නිකං පඩ ශෝ..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට කිසිම දෙයක් නිකං දෙන්නේ නෑ මම..
    කලාතුරකින් තමයි හිගන්නෙක්ට උනත් සල්ලි දෙන්නේ..
    ඒත් විට කනවද කියල බලල..
    විට කනවනං ඒත් දෙන්නේ නෑ.

    ඉතින් විටක් කෑවම මොකෝ වෙන්නෙ මාමේ. ඌ විට නොකා රෑට අරක්කු බොන එකෙක්ද කවුද දන්නේ :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් විටක් කෑවම මොකෝ වෙන්නෙ මාමේ. ඌ විට නොකා රෑට අරක්කු බොන එකෙක්ද කවුද දන්නේ :oo:

    ඒකනේ මම සල්ලි නොදෙන්නේ..
    බොහොමත්ම කලාතුරකින් දුන්නත් දෙන්නේ..

    විටකන්න තරං සල්ලි තියෙනවා කියන්නේඑ ඒක අතිර්ක්තයක්..
    උන්ට සල්ලි දෙන්නේ නෑ එහෙම උනාම මම..
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොමන් කිවේ කොල්ලා බල්ලා හැම එකාම අතේ මොකක් හරි සුන් එකක් තියෙන්නේ,එත් මොකක් හරි ඇපලක් තියන මිනිස්සු සැහෙන්න අඩුයි.එ නිසා මමනම් කියන්නේ සල්ලි තියනවනම් ඇපල් තමා,අනික ඇපල් ඩුවල් කො පර්ෆොමන්ස් සැම්සුන්ග් ඔක්ටාකො වලින් ලැබෙන් නැ,එ නම් සොෆ්ට්වෙයාට් /os,හාර්ඩ්වෙයාට් ඔප්ටිමිසින්ග් නිසා මන් හිතන්නේ

    :yes::yes: Chip එකට ගැලපෙන්න OS එක හඳන නිසා. අනිත් ඒවල එක එක චිප්නෙ තියෙන්නෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බිස්න්ස් රොත්තක්ම තියෙනවා මිනිහෝ මට..
    ඒවා කතා කලොත් නිකං පඩ ශෝ..
    ඔන්න ඔහේ කියලා දාපන් දෙක තුනක්,වැඩක් ගන්න එකෙක් ඔනනම් වැඩක් ගයිනේ:baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    uba MI mix eka balapanko eke uda speaker ekaa ne :P
    Xiaomi-Mi-Mix.jpg