~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
bipu welawemane hanguwe ekay mathka netthe.gedara un dena gattoth bonawa kiyala mawa gedarin pannawa shuwer.

ඒක තමා මිනිහෝ කිව්වේ..
ආයේ බීපං..
එතකොට නිකංම තැනට යැවෙයි..
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Podi ewa 2k...

    හරියට කිවුවෙ සම්පූර්ණ එක ම කාල දානව වගේනෙ. :rofl::rofl: මං හිතුවෙ මට එකක්වත් ඉතුරු වෙන එකක් නෑ කියල කියපු විදියට.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹල මේ සෙට් වෙන්න ඒන්නේ නැද්ද මිනිහෝ..
    රෑකට වරෙව් රොත්තම..
    හොදට දාලා ඉශාක් බෙග්වත් ගෙන්නගෙන පැදුරු පාටියක් දාමු..
    වරෙං ලබන වීක් එන්ඩ් සෙට් එකම මගේ හොටෙල් එකට..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උඹල මේ සෙට් වෙන්න ඒන්නේ නැද්ද මිනිහෝ..
    රෑකට වරෙව් රොත්තම..
    හොදට දාලා ඉශාක් බෙග්වත් ගෙන්නගෙන පැදුරු පාටියක් දාමු..
    වරෙං ලබන වීක් එන්ඩ් සෙට් එකම මගේ හොටෙල් එකට..

    place eka mokakda :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹල මේ සෙට් වෙන්න ඒන්නේ නැද්ද මිනිහෝ..
    රෑකට වරෙව් රොත්තම..
    හොදට දාලා ඉශාක් බෙග්වත් ගෙන්නගෙන පැදුරු පාටියක් දාමු..
    වරෙං ලබන වීක් එන්ඩ් සෙට් එකම මගේ හොටෙල් එකට..

    රෑටනම් මේ සෙට් එක එන එකක්න නෑ. දුර පලාත්වල අයනෙ ඉන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රෑටනම් මේ සෙට් එක එන එකක්න නෑ. දුර පලාත්වල අයනෙ ඉන්නෙ
    නවතින්න රූම්ස් දෙන්නං මිනිහෝ..
    ඉශාක් ගෙන්නං පැදුරක් දානව කියන්නේ සැප තමා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇස්කොට් ඩ්‍රයි ජින් එකක් ගැහුවේ වැදුනනේ මූසලයෝ මට හොදටම...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නවතින්න රූම්ස් දෙන්නං මිනිහෝ..
    ඉශාක් ගෙන්නං පැදුරක් දානව කියන්නේ සැප තමා..
    මාමට ගැලපෙන සෙට් එකක් ඉන්නව අර බීපුවාම වෙන ආතල් සිද්දි ත්‍රෙඩ් එකේ :yes: මාමගේ වයසට ගැලපෙනව අපි වගේ පොඩි උන් නෙවේ ඒකෙ ඉන්නෙ. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇස්කොට් ඩ්‍රයි ජින් එකක් ගැහුවේ වැදුනනේ මූසලයෝ මට හොදටම...
    කුරුණෑගල ඉදන් එන අයට ට්‍රාන්ස්පොර්ට් ෆැසිලිටි දුන්නැකි... ඔය කියන දවසේ මට එන්න පුලුවන් දවසක් නම්... ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    daapu kalayk mathaka neha

    හොදට දාල ඉන්න වෙලාවක
    සුවදේ... මට සීතල සුලග පවා... කියල ඉශාක් ගෙ වොයිස් එකෙන් ඇහෙනකොට හම්ම සැප තමා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාමට ගැලපෙන සෙට් එකක් ඉන්නව අර බීපුවාම වෙන ආතල් සිද්දි ත්‍රෙඩ් එකේ :yes: මාමගේ වයසට ගැලපෙනව අපි වගේ පොඩි උන් නෙවේ ඒකෙ ඉන්නෙ. :D
    ඒක හරි... අම්මට කියලා චූ කරන්න පවා යන පුන්ති පුන්ති අය මේකේ ඉන්නේ:baffled: