පද පේළී - EK LYRICS THREAD PART 2

හෙල ගැඹුරුයි...
පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
හෙලවෙනකොට කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ

මේ මග මිස යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
විලක් නෙලුම් මල් අරගෙන
ගෙනත් පළන්දන් යන්නට
දියකැට පහන කොයින්ද
ප්‍රේමයෙ තරම මනින්න

ගොඩක් සුසුම් වැල් හෙලුවට
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න...:love:
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    තත් තත් තත් තාර පැටිය
    තාත්ත ගෙනා තාර පැටිය
    පුතා මගේ තාර පැටිය
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි

    කිරට ගියා අම්මි පුතේ
    කිරි එරවා එන්ට පු‍තේ
    කිරි මුට්ටිය අතින් පුතේ
    ගඟේ වැටි දොයි
    අම්බිලියෝ පිනෝ පිනෝ
    වළං කදක් ගෙනෝ ගෙනෝ
    අන්න පුතේ මුවා වෙලා
    වලාකුළේ දොයි
    අන්න පුතේ මුවා වෙලා
    වලාකුළේ දොයි

    තත් තත් තත් තාර පැටිය...

    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ගලින් ගලට පනින්නෙ නෑ
    බබුට බයේ දොයි
    චූටි බබා කෝ කියා
    පුතාට දොයියන්න කියා
    කෝකිලයා අන්න පුතේ
    දිවුල් ගහේ දොයි
    කෝකිලයා අන්න පුතේ
    දිවුල් ගහේ දොයි

    තත් තත් තත් තාර පැටිය...

    දොමි තරිකිට තාන් කියා
    කරිකිට තක දෝං කියා
    වැල ගෙඩියක් ආන් පුතේ
    ගහින් වැටී දොයි
    ඔන්න බබෝ බිල්ලො එනවෝ
    අඬන ළමයි අල්ලනවෝ
    අනේ මෙහේ එන්න එපෝ
    අපේ පුතා දොයි
    අනේ මෙහේ එන්න එපෝ
    අපේ පුතා දොයි

    තත් තත් තත් තාර පැටිය
    තාත්ත ගෙනා තාර පැටිය
    පුතා මගේ තාර පැටිය
    තාත්ති අතේ දොයි

    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි ////


    ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
    දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
    විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
    දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා
    ඉන්නම් සැමදා තුරුළේ සහනා
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    Give me love like her
    'Cause lately I've been waking up alone
    Paint splattered teardrops on my shirt
    Told you I'd let them go
    And that I'll fight my corner
    Maybe tonight I'll call ya
    After my blood turns into alcohol
    No, I just wanna hold ya
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි...

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුත වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත...

    හඬ: වික්ටර් රත්නායක
    පද: කේ. ඩී. කේ ධර්මවර්ධන
    නද: වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: DAMER

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Saree ke fall sa kabhi match kiya re
    Kabhi chhod diya dil kabhi catch kiya re (x2)

    Touch karke, touch karke
    Touch karke, touch karke
    Kahaan chaldi bach kar ke
    Touch karke, touch karke
    Touch karke dil se dil attach kiya re
    Kabhi chhod diya dil, kabhi catch kiya re
    Saari ke fall sa kabhi match kiya re
    Kabhi chhod diya dil
    Kabhi catch kiya re

    Saaya jabse mila tera saaya
    Bhaaya mujhe har baar tu bhaaya
    Laaya sapne hazaar tu laaya
    Aise aise haan aise aise aise jaise
    Aaya jabse hai yaar tu aaya
    Chhaaya banke hai pyaar tu chaaya
    Laaya sapne hazaar tu laaya
    Aise aise haan aise aise aise

    Sach karke, sach karke
    Mere sapne sach karke
    Kahan chaldi bach karke
    Touch karke, touch karke
    Touch karke dil mera kyun scratch kiya re
    Kabhi chhod diya dil kabhi catch kiya re
    Saadi ke fall sa kabhi match kiya re
    Kabhi chhod diya dil, kabhi catch kiya re

    Ghar se chali main jahaan kabhi ghar se
    Sar se chunri kahaan udi sar se
    Dar se nikali ye jaan meri dar se
    Aise aise haan aise aise aise jaise
    Barse barse ghata kahin barse
    Tarse mere armaan sabhi tarse
    Dar se nikali ye jaan meri dar se
    Aise aise haan aise aise aise jaise

    Cut karke cut karke
    Seene se dil cut karke
    Kahaan chaldi bach karke
    Cut karke cut karke
    Cut karke dil kahaan phir patch kiya re
    Kabhi chhod diya dil, kabhi catch kiya re
    Saree ke fall sa kabhi match kiya re
    Kabhi chhod diya dil, kabhi catch kiya re
    Saree ke fall sa kabhi match kiya re
    Ha ha..🎶🎶🎶
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    I am not the kind of girl,
    Who should be rudely bargin' in on a white veil occasion,
    But you are not the kind of boy,
    Who should be marryin' the wrong girl

    I sneak in and see your friends,
    And her snotty little family, all dressed in pastel,
    And she is yelling at a bridesmaid,
    Somewhere back inside a room,
    Wearing a gown shaped like a pastry,
    This is surely not what you thought it would be,
     
    I am not the kind of girl,
    Who should be rudely bargin' in on a white veil occasion,
    But you are not the kind of boy,
    Who should be marryin' the wrong girl

    I sneak in and see your friends,
    And her snotty little family, all dressed in pastel,
    And she is yelling at a bridesmaid,
    Somewhere back inside a room,
    Wearing a gown shaped like a pastry,
    This is surely not what you thought it would be,

    :rofl::P:lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට ඔයා මගේ පණ වගේ
    ළඟ නැතත් මගේ ළඟ වගේ
    හිත පුරා රැඳි සෙනෙහසින්
    ඔබ මවෙත පිදූ දේ... ආදරේ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~සුමුදු වලාවක අදුර වෙලා ඔබ මට දුන් කදුලු බිදු....
    සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම්කල සිතක මතු...~
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සපු කුසුමේ සුවද කවා රකිමි ඔබේ සුසුම පවා
    දෙතොල කරා කොපුල දිගේ කදුලු ඉබේ ගලන තුරා
    ආදරේ ඔබට මන් ආදරේ... ❤️❤️❤️❤️❤️
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා මම ආවා
    මගෙ ලෝකෙ ඔබ නේද ඔබ මාගෙ පණ නේද කීවා ඔබ කීවා..💋💋💋💋💋
     
    සඳක් වෙන්න බැරි නම් නුඹ හට
    ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැණෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තැන නුඹ හට
    ඇයිද කීවේ වෙන්න නිල් දිය
    දුකක් ඉතිරි මේ ජීවිතේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔබගෙ සතුට නොපැතූ
    පෙම්වතෙකි තනි වුනූ
    නමුදු මියෙනා තුරූ
    ආදරෙයි වස්තූ....
     
    රුවන්වැල්ල මං යනකොට
    ගං වැල්ලේ සැලි සැලි
    රුවන් සිනා රැල්ල වැනුවෙ
    ඇයි කෙල්ලේ සිලි සිලි
    මාවනැල්ල පසු කල විට
    පායා ආ සඳමලී
    හිනා රැල්ල ඇයි ඇන්දේ
    දුරලා සිත සැනසිලි