පද පේළී - EK LYRICS THREAD PART 2

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

    කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
    කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ

    අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
    සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
    සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා
    🌹🌹🌹
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මන්
    ආදරේ තරම දැන උන්නනම් යන්නෙ නෑ වෙන් වෙලා...

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා
    ඔබෙ සෙනෙහස ම්ට අහිමි නම් පාලුවේ ඉන්නවා ....❣️❣️❣️
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං
    කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
    නෙතින් වැටෙන කඳුළු බිංදු සිතලද බලං
    කවදාහරි ඔබ එනවද මගේ රත්තරං //

    දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ
    පහස සොයයි සමනළයෙක් සුදු මලක් වගේ //
    මලට තියෙන රැකවරනය මල් පෙත්ත වගේ
    අපට තිබුනු සැනසීමත් ඇත්තයි වාගේ

    සොඳුරු ඇස් දෙකෙන්.....

    Kingsley Peiris
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද
    .. මා ඔබේද....
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ~

    අනේ පලයන් බං
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    I was thinking to post a song
    But suddenly changed my mind:D:yes::P

    කව්ද ඔබ කව්රුන්දෝ
    මලක පිණි බිඳුවක්දෝ
    නිහඬ වීලා මන්දෝ
    පවසන්නෙ මොනවාදෝ
    සිතුවාට නැත සිතෙන්නේ
    :rolleyes:
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28

    සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං
    කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
    නෙතින් වැටෙන කඳුළු බිංදු සිතලද බලං
    කවදාහරි ඔබ එනවද මගේ රත්තරං //

    දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ
    පහස සොයයි සමනළයෙක් සුදු මලක් වගේ //
    මලට තියෙන රැකවරනය මල් පෙත්ත වගේ
    අපට තිබුනු සැනසීමත් ඇත්තයි වාගේ

    සොඳුරු ඇස් දෙකෙන්.....

    Kingsley Peiris
    නොදකින් මේක කියන්නේ අර නාන්නේ නැති කෙස්වටුව නේ .කැඳ හම්බුවෙන්නේ නැහැ බන් ..
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ
    කොදුරා කියා දෙන්න මට ආදරේ
    දුල් නෙත් විදාලා රහසින් බලාලා
    ඉමු ලන්වෙලා මේ රෑ පුරා... 🌙 🌙 🌙

    පිනිමල් කඩා හැලෙන රෑ සීතලේ
    මුමුණා කියා දෙන්න මට ආදරේ
    දෙහදක් බැදීලා සුසුමින් තෙමීලා
    පෙම විදිනවා රතු ලේ පවා... ♥️♥️♥️

    බොරු කියන්නේ නැතුව චූ කරලා බුදියගනින්
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

    කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
    කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ

    අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
    සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
    සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා
    🌹🌹🌹
    අඩෝ චූකරල නිදාගනින් :rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩෝ චූකරල නිදාගනින් :rolleyes:


    මා ඉතින් යන්න යනවා…
    මට යන්න අවසරයි…
    මට අරන් යන්න ඇත්තේ…
    මේ මතකය විතරයි…

    නුඹ සදක් වෙලා පායා…
    මට එළිය වූ වගයි…
    නුඹ සදක් සේම බැසයයි
    මට ඉතිරි කළුවරයි
    මගෙ මතක එපමණයි…

    මා ඉතින් යන්න යනවා…

    සද එළිය අයිති ලොවටයි…
    සද අ‍යිති අහසටයි…
    පිණි කදුළු බිංදු විතරක්…
    මේ බිමට වැටෙනු ඇයි…
    මට උරුම එපමණයි…

    මා ඉතින් යන්න යනවා…
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි

    Singer : Nanda Malini
    Lyrics : Sunil Ariyarthne
    Music : Rohana Weerasinghe

    මිෙක මගේ ජීවිතේ අද්දැකීමක්. මතක් වෙද්දිත් අමුතුම හැඟීමක් දැනෙන්නේ. අපි වෙන්වෙනකොට අැය තමයි මට මේ සිංදුව කිව්වේ.
    උඹට අන්තට්ටුවක් තියෙනවද බලපන්?
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    කව්ද ඔබ කව්රුන්දෝ
    මලක පිණි බිඳුවක්දෝ
    නිහඬ වීලා මන්දෝ
    පවසන්නෙ මොනවාදෝ
    සිතුවාට නැත සිතෙන්නේ
    :rolleyes:
    I'm nobody
    Never seen a flower
    Silent because world is cruel
    I m meditating
    You d never guess
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Give me love like her
    'Cause lately I've been waking up alone
    Paint splattered teardrops on my shirt
    Told you I'd let them go
    And that I'll fight my corner
    Maybe tonight I'll call ya
    After my blood turns into alcohol
    No, I just wanna hold ya
    Bastard.Bloody fool
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    සශ හැන්ගිලා මා තුරුල්ලේ
    සිත නැන්ගුරම් ලා දුක හන්ගලා
    සිත නැන්ගුරම් ලා දුක හන්ගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නන්වලා තව ලන්වෙලා
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවාලයි...🌹🌹🌹

    https://www.youtube.com/watch?v=IAjMLH9Tj5U

    චූ කරලා මේකත් බලල නිදාගනින්
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.

    චූ කරලා නිදාගනින්
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ
    දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ
    වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ
    කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ

    චොකලට් කෑල්ල මගේ
    සූකිරි බට්ටියා මගේ
    ඔයා නොලැබුනොත් අනේ
    පනිනවා ලෝකාන්තේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ

    පංතිත් කට් කරලා ඉන්නේ ඇය බලන්න
    අරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න
    තිබුනට බූට් සොමිය මේ හද පිරේන්න
    දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

    චොකලට් කෑල්ල මගේ
    සූකිරි බට්ටියා මගේ
    ඔයා නොලැබුනොත් අනේ
    පනිනවා ලෝකාන්තේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ

    වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ
    ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ
    වියදම නෑ මචං ඩබල් වෙන්නේ
    බූට් එකත් අමුතු ආතල් එකක්නේ
    බූට් එකත් අමුතු ආතල් එකක්නේ

    චොකලට් කෑල්ල මගේ
    සූකිරි බට්ටියා මගේ
    ඔයා නොලැබුනොත් අනේ
    පනිනවා ලෝකාන්තේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    ඉස්සර කිවුවට අනෙ – ආයෙත් නෑ කියන්නේ
    කවුද බන් මේක ලියපු පිටසක්වල රිලවා
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ඔයා එක්ක දුරක් යන්න
    හීන දැක්කා මෙමා
    මඟක් දුරට ඇවිත් ඇයි ද
    ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව
    හුඟක් පසු‍තැවෙමි මා
    සෙනේ දුන්නූ මගේ හිතට
    මේ වාගෙ දුක දෙන්නෙපා

    ආදරයෙන් හිමිවීම
    මට හිමි නැතිව ඇතී
    අහිමි වෙලා දුක්වීම
    ඉරණම වෙන්න ඇතී
    මගෙ ආදරය හඳුනන්න
    ඔය හිතට බැරිවෙන්නැතී
    ඒ හින්ද වෙන්වෙන්නැතී
    ඔබ මාව හැරයන්නැතී

    තනිවුණු මගෙ හැම රෑක
    දෙනෙත් තෙමයි ඔබෙ මතක
    අපි දැන් දෙන්නෙක් නේද
    ඔබේ ස්නෙහෙ දැන් කොහිද
    මගෙ ජීවිතයෙ හැමදාම
    හිතගාව ඔබ ඉන්නවා
    වෙනසක් නොවී පෙර ලෙසින්
    හැමදාම හරි ආදරෙන්

    ඔයා එක්ක ..............


    ගායනය :- කසුන් චාමිකර
    අනේ බන් චූකරලා නිදියගනින්.