මල් යහනාවකි ලෝකේ
නැහවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකි
ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
සඳ බැස යාවිද හිරු නැඟ ඒවිද
එය ස්තිර නැත්තේ
හිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුන තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ
මල් මදිරාවේ පෙම් සිලිලාරේ
රව විඳ ඔකඳ වෙමු
පබාවතී දැක එරන්දතී දැක
හිනැහෙමු උදම් වෙමු
පියාසලාගෙන කාළය පියඹනවා
පමා වුනෝතින් අප මග නවතිනවා
මාත් කැපෙන්න කියලා හදන්නේ.හැමෝටම සුබ රාත්‍රියක් වේවා.
මල් යහනාවකි ලෝකේ
නැහවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකි
ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
සඳ බැස යාවිද හිරු නැඟ ඒවිද
එය ස්තිර නැත්තේ
හිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුන තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ
මල් මදිරාවේ පෙම් සිලිලාරේ
රව විඳ ඔකඳ වෙමු
පබාවතී දැක එරන්දතී දැක
හිනැහෙමු උදම් වෙමු
පියාසලාගෙන කාළය පියඹනවා
පමා වුනෝතින් අප මග නවතිනවා
මාත් කැපෙන්න කියලා හදන්නේ.හැමෝටම සුබ රාත්‍රියක් වේවා.
සිරා
ඌ මොකද්ද මානසික ලෙඩක් සීන් එකකුත් දාල තියෙන්නේ
a mokakda![]()
good night... Mamath yanawa kattiyata budu saranai
මගේ උණුසුම් සුභපැතුම් මල්ලි පෝස්ට් 10000 වෙනුවෙන්





ඈ
එල එල අයියේ,
මටවත් ගානක් ගියේ නෑනේ 10000 පැන්න කියලා

ඈ
එල එල අයියේ,
මටවත් ගානක් ගියේ නෑනේ 10000 පැන්න කියලා
ආ මගෙන් බලු විස්කෝතුවක්