~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මොනවත් කරේ නෑ මිනිහෝ, නෑ නෑ කටුස්සො :frown::frown:

    නැත්තේ මොකෝ අර සාර ඔලුව වනන්නේ ඔව් ඔව් කියල. :nerd:

    කුක්කට බලු බේත් විදලා නැද්ද මන්ද පිස්සු කෙලින්නේ :oo:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    නැත්තේ මොකෝ අර සාර ඔලුව වනන්නේ ඔව් ඔව් කියල. :nerd:

    කුක්කට බලු බේත් විදලා නැද්ද මන්ද පිස්සු කෙලින්නේ :oo:
    okata owa widala ne
    penawane thiyena gaya :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:ඊට පස්සෙ එයා මාව එක්කන් යන එක නැවැත්තුවා මම එතන කෙල්ලෝ දිහා බලනවා කියල

    :lol::lol: කෙල්ලො දිහා බලන්න ගියහම කොහොම ද ව්‍යායාම කරන්නෙ හා සාරාව බලාගන්නෙ?