Note 4 උස්සලා :(

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆෝන් එක වෙන සිම් එකක් දාල පාවිච්චි කළොත් මිසක් පොලිසියෙන් හොයන්න ක්‍රමයක් නෑ :no:

    ඕක MP3 Player/ GPS receiver එකක් වගේ පාවිච්චි කරයි :yes:
    වෙන සිම් දැම්මොත් සොයාගන්නේ කොහොමද??:eek::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    වෙන සිම් දැම්මොත් සොයාගන්නේ කොහොමද??:eek::eek:

    කෝල් එකක් ගන්න හැම වෙලාවකම ඉමි නම්බර් එක ලොග් වෙනවා අදාළ නෙට්වර්ක් එකේ, එතකොට හොරකං කරපු ඉමි නම්බර් එකට දාල තියෙන සිම් එක අයිතිකාරයා හොරා :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝල් එකක් ගන්න හැම වෙලාවකම ඉමි නම්බර් එක ලොග් වෙනවා අදාළ නෙට්වර්ක් එකේ, එතකොට හොරකං කරපු ඉමි නම්බර් එකට දාල තියෙන සිම් එක අයිතිකාරයා හොරා :yes:
    :cool::cool::cool:Thanks kolla
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොලිසියෙන් වැඩේ කරනව ක්ෂණිකවනම් එන්නෙ නෑ ඕක මගෙ හිතේ විදුලි සංදේශ නියාමන එක හරහ කරන්නෙ රිසාල්ට් එක පොලිසියට එන්න ටික දවසක් යනව අනිවාර්යෙන්ම සිමි එකක් දැම්මොත් බඩු මාට්ටු
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැඩැක් නෑ බන්
    වෙන එකක් ගනින්.
    දැන් කාලේ ආසාවට හරි තියන් ඉන්නව
    ආපහු නම් දෙන්නෙ නෑ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් ඊයේ දානයක් තිබ්බා පන්සලට ගිහින් එද්දි 4න් 1 මිසින්.කවුරුහරි උස්සලා.:shocked::shocked:
    ඉමි නම්බර් එකනම් පොලිසියට දුන්නා,උන්ගෙන් වැඩක් වෙන පාටක්නම් නැ:confused::confused::confused:
    දැන් 4න් 1 ඔෆ් කරලා තියෙන්නේ.මේක හොයාගන්න විදියක් තියෙයිද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඕක හොයන්න policiya ඕනි නැ බන්.. samsung එකෙන් හොයාගන්න පුලුවන් බන්..