Drone_උවදුරක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ හදන්නේ ජෙසොන්ගේ ටැග් එක වෙනස් කරන්නද :frown: :P

    එක නේමේ උබේ නම දාලා ලොග් වෙන්න තියෙන ස්ක්‍රීන් ෂොට් එකක් දාලා තිබ්බනේ ඇලෝන් ගයි උඹද ඇලෝන් ගයි කියන්නේ
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එක නේමේ උබේ නම දාලා ලොග් වෙන්න තියෙන ස්ක්‍රීන් ෂොට් එකක් දාලා තිබ්බනේ ඇලෝන් ගයි උඹද ඇලෝන් ගයි කියන්නේ

    තෙඩ් එක ආයිමත් බැලුවේ නැද්ද? GTRZ අයින් කරා fake ස්ක්‍රීන් ෂොට් දාපුවා ;)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෝස් එකෙන් වතුර අල්ලන්න
    කැම්පස් එකකත් කෙල්ලෝ නාන ඒවා විඩියෝ කරන්න ඇවිත් හෝස් එකෙන් වතුර ගහලා
    චුට්ටක් උඩ ගිහින් බිමට පත බෑවිලා තිබ්බා :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    Oka Aliens lage ekak wenna ona.yakada bata walin gahalath bima wati wati km 6k 7k nopenii yanna puluwan ewa market eke ganna na.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මොකද්ද පොලිසිය? පැමිනිළි අංකය මට එවපන් මචන්
    අනික ඇන්ටෙනා බටේකින් නෙමේ ඉරට්ටකින් ගැහුවත් පෙති ඇද වෙලා උඩ යන්නෙ නැහැ සාමාන්‍ය ඩ්‍රෝන් නම් :eek:
    ඇමරිකාවෙ ආමි එකේ ඩ්‍රෝන් එකක් ද දන්නෙ නැහැ :baffled:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මොකද්ද පොලිසිය? පැමිනිළි අංකය මට එවපන් මචන්
    අනික ඇන්ටෙනා බටේකින් නෙමේ ඉරට්ටකින් ගැහුවත් පෙති ඇද වෙලා උඩ යන්නෙ නැහැ සාමාන්‍ය ඩ්‍රෝන් නම් :eek:
    ඇමරිකාවෙ ආමි එකේ ඩ්‍රෝන් එකක් ද දන්නෙ නැහැ :baffled:

    ube avatar eke thadi massek:angry::angry::angry::angry::angry:
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    :yes::yes:

    මු සුපිරි නයි අරින්නේ..පොඩ්ඩක් පරණ තෙඩ් බැලුවා නම් පේනවා මුගේ තරම :dull::dull:

    මුට ඕන මොකක් හරි බයිලයක් දාලා මිනිසුන්ගෙන් reply ගන්න :baffled::baffled:

    හේතුව හිතා ගන්න බැහැ...


    Yes I think this is a bluff he said when he throw something it hit in the drone and almost instantly it took off, that can't happen as the operator of the drone receive the picture there is a time lag and he can't operate and fly the drone instantly,

    Why don't you get a photo of the drone when it lands and put it in elakiri for the proof??
     
    Last edited:

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    158543.gif