programming course

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා පාර්මසි , සුපර් මාකට් , හාඩ්වෙයාර් වගේ ආයතන වලට ගැලපෙන පෝගෑම් හදන්න පුලුවන් මට්ටමට උගන්වන පෝගැමින් කෝස් මොනවද බන් තියෙන්නේ

    ESOFT එකේ diploma in software engineering හොන්දයිද
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan k_zone karanawa,thawa karana aya innawa athi,thread eke ahapan macha nkara ganna one language monawada kiyala,ethakota ubata hoda ekak hoya ganna puluwan
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    දාපං මචං ඒ කෝස් එකේ සිලබස් එක.
    දන්න අයට කියන්න උදව්වක් වෙයි එතකොට.

    හැබැයි ඉතින් ESoft එක කෝස් නම් ගොඩක් වෙලාවට ගෙවන ගානට පාඩුයි.
    දුප්පත් මිනිහගෙ සල්ලි ටික නැතිවෙන වැඩ තමා ඔය ESoft, IDM, Java institute වගේ තැන්.
    NIBM/SLIIT වගේ ඉන්ස්ටිටිව්ට් වල කෝස් ෆී එක වැඩි උනත්, ගෙවන ගානට වටිනාකම තියෙනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    software hadanna igena gannanam course hoyanne....eka boru wadak......

    youtube eke videos athi igena ganna ......

    ------------------------------------------------------------------

    certificate ekak nam hoyanne......

    java walata oracle karanna.....

    .net walata mocrosoft certificate karanna.....

    :yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දාපං මචං ඒ කෝස් එකේ සිලබස් එක.
    දන්න අයට කියන්න උදව්වක් වෙයි එතකොට.

    හැබැයි ඉතින් ESoft එක කෝස් නම් ගොඩක් වෙලාවට ගෙවන ගානට පාඩුයි.
    දුප්පත් මිනිහගෙ සල්ලි ටික නැතිවෙන වැඩ තමා ඔය ESoft, IDM, Java institute වගේ තැන්.
    NIBM/SLIIT වගේ ඉන්ස්ටිටිව්ට් වල කෝස් ෆී එක වැඩි උනත්, ගෙවන ගානට වටිනාකම තියෙනව.

    Unit 1 – Introduction to software engineering
    Unit 2 – Programming concepts
    Unit 3 – OOAD using UML
    Unit 4 – Database concepts
    Unit 5 – Windows based applications development with C#
    Unit 6 – Windows based applications development with Java
    Unit 7 – Introduction to project management
    Unit 8 – Software testing and quality management
    Unit 9 – Software development project
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    software hadanna igena gannanam course hoyanne....eka boru wadak......

    youtube eke videos athi igena ganna ......

    ------------------------------------------------------------------

    certificate ekak nam hoyanne......

    java walata oracle karanna.....

    .net walata mocrosoft certificate karanna.....

    :yes::yes:
    True:yes::yes:

    Unit 1 – Introduction to software engineering
    Unit 2 – Programming concepts
    Unit 3 – OOAD using UML
    Unit 4 – Database concepts
    Unit 5 – Windows based applications development with C#
    Unit 6 – Windows based applications development with Java
    Unit 7 – Introduction to project management
    Unit 8 – Software testing and quality management
    Unit 9 – Software development project
    මචං උඹ උපාධියක් හෝ උසස්/උසස් ජාතික ඩිප්ලෝමා එකක්වගේ ඉහලට ඉගෙනගන්නනම් බලාපොරොත්තුව කෝස් එකක් කරන එක වරදක් නෑ (අර කලිං කිව්ව ප්ලේස් වලටනම් යන්න එපා, බොරු වැඩක්).

    ඒත් උඹට ඕනෙ සොෆ්ට්වෙයා හදන්න දැනුම ගන්න විතරක් නම් (කෝසස්/සහතික අවශ්‍ය නැත්නම්) කෝස් කරන්න ඕනෙ නෑ බං.

    සෙල්ෆ්-ස්ටඩී කරල ගොඩ දාගන්න පුලුවන් අනිවා.
    Lynda,Udemy වගේ වීඩියො ටිව්ටෝරියල්ස්, docs.oracle.com/javase/tutorial/, tutorialspoint.com වගේ වෙබ්සයිට් ඕන තරම් තියෙනව.

    කොහොමත් උපාධියක් කරල තිබ්බත් Software Engineering ගැන හැමදේම උගන්නන්නෙත් නෑ, උගන්නන්නත් බෑ.

    SE,SSE,Tech Lead වුනත් ඔෆිස්වල වැඩ කරනකොටත් stackoverflow වගේ සයිට්,
    Oracle,Spring ඩොකිව්මන්ටේශන්, ටිව්ටෝරියල් බල බල ඉගෙනගන්න ගමන් තමයි වැඩ කරන්නෙ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    software hadanna igena gannanam course hoyanne....eka boru wadak......

    youtube eke videos athi igena ganna ......

    ------------------------------------------------------------------

    certificate ekak nam hoyanne......

    java walata oracle karanna.....

    .net walata mocrosoft certificate karanna.....

    :yes::yes:

    True:yes::yes:

    මචං උඹ උපාධියක් හෝ උසස්/උසස් ජාතික ඩිප්ලෝමා එකක්වගේ ඉහලට ඉගෙනගන්නනම් බලාපොරොත්තුව කෝස් එකක් කරන එක වරදක් නෑ (අර කලිං කිව්ව ප්ලේස් වලටනම් යන්න එපා, බොරු වැඩක්).

    ඒත් උඹට ඕනෙ සොෆ්ට්වෙයා හදන්න දැනුම ගන්න විතරක් නම් (කෝසස්/සහතික අවශ්‍ය නැත්නම්) කෝස් කරන්න ඕනෙ නෑ බං.

    සෙල්ෆ්-ස්ටඩී කරල ගොඩ දාගන්න පුලුවන් අනිවා.
    Lynda,Udemy වගේ වීඩියො ටිව්ටෝරියල්ස්, docs.oracle.com/javase/tutorial/, tutorialspoint.com වගේ වෙබ්සයිට් ඕන තරම් තියෙනව.

    කොහොමත් උපාධියක් කරල තිබ්බත් Software Engineering ගැන හැමදේම උගන්නන්නෙත් නෑ, උගන්නන්නත් බෑ.

    SE,SSE,Tech Lead වුනත් ඔෆිස්වල වැඩ කරනකොටත් stackoverflow වගේ සයිට්,
    Oracle,Spring ඩොකිව්මන්ටේශන්, ටිව්ටෝරියල් බල බල ඉගෙනගන්න ගමන් තමයි වැඩ කරන්නෙ.

    උවමනාව හා කැපවීම කියන ටිකත් අනිවා ඕනේ..... :yes: