දාපං මචං ඒ කෝස් එකේ සිලබස් එක.
දන්න අයට කියන්න උදව්වක් වෙයි එතකොට.
හැබැයි ඉතින් ESoft එක කෝස් නම් ගොඩක් වෙලාවට ගෙවන ගානට පාඩුයි.
දුප්පත් මිනිහගෙ සල්ලි ටික නැතිවෙන වැඩ තමා ඔය ESoft, IDM, Java institute වගේ තැන්.
NIBM/SLIIT වගේ ඉන්ස්ටිටිව්ට් වල කෝස් ෆී එක වැඩි උනත්, ගෙවන ගානට වටිනාකම තියෙනව.
Unit 1 – Introduction to software engineering
Unit 2 – Programming concepts
Unit 3 – OOAD using UML
Unit 4 – Database concepts
Unit 5 – Windows based applications development with C#
Unit 6 – Windows based applications development with Java
Unit 7 – Introduction to project management
Unit 8 – Software testing and quality management
Unit 9 – Software development project