King Delwar stratergy එකද?
මචං IQoption කියන්නේ විශ්වාසවන්ත broker කෙනෙක්ද? Withdrawals එහෙම shape ද?
නැත්තන් කවුද ඉන්නේ හොඳ brokers ලා Skrill, Neteller, Payoneer වගේ withdraw කරන්න දෙන trust කරන්න පුළුවන් එවුන්?![]()
binary උන් තමා හොද .නැත්නම් 24option යන්න අමාරුයි ගාන වැඩි. iq ලගේ පොඩි delay එකක් තියනව අ හින්ද trade එක හරි තැනෙන් වැටෙන්න හැබැයි එක මගහරවාගන්න පුකුවන් expire time එක 5min දැන් කරනවානම් .




eeth ubata oya 0.8$ enawa neh.(pips 8 profit ekak). namuth fx wala nam uba oya trade eka close kara nam ubata enne 1.5 pips walata adala value ekak 




