මම එලකිරි අඩවියට අළුත්
මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා
මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන සුගත්..
අර අද හාල් තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
කවුද දන්නේ නෑ ඉව්වේ...
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන සුගත්..
අර අද හාල් තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
කවුද දන්නේ නෑ ඉව්වේ...
හාල් කන්න තොට පාන්ඩුව හැදිලද මිනිහෝ

මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා

හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන අජිත්..
අර අද කෙහෙල්මුව තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
අම්ම ඉව්වේ..
![]()

අමායා යනු සායක් ඇදි කොල්ලෙක්ද නැතිනම් කෙල්ලෙක්ද එසෙත් නැතිනම් ඇන්ටි කෙනෙක්ද![]()
එයා කවුරු උනත් ආයිත් ඒවි කියල හිතන්න අමාරුයි....

කොල්ලෙක්නම් එවි අනිවා