කොල්ලෙක්නම් එවි අනිවා
oya balapan status eke wachana walin kellek kiyanna amarui..mu nam sure ekatama ponsiyek...balapan adawiya.rassawa me wachana walin kiyanna puluwan ani waryenma kollek bawa
කොල්ලෙක්නම් එවි අනිවා
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන අජිත්..
අර අද කෙහෙල්මුව තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
අම්ම ඉව්වේ..
![]()
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන සුගත්..
අර අද හාල් තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
කවුද දන්නේ නෑ ඉව්වේ...
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ... ඒ මම..
අම්ම ඉව්වේ..![]()
උබලා බත් විතරද මිනිහෝ කන්නෙPodi Silva - පොඩි සිල්වා;21620714 said:හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන අජිත්..
අර අද ඔයාට බත් කැව්වේ.. ඒ මම..
![]()

උබලා බත් විතරද මිනිහෝ කන්නෙ![]()
oya balapan status eke wachana walin kellek kiyanna amarui..mu nam sure ekatama ponsiyek...balapan adawiya.rassawa me wachana walin kiyanna puluwan ani waryenma kollek bawa



හාල් කන්න තොට පාන්ඩුව හැදිලද මිනිහෝ
හායි අමායා..
මම ඔයාගේ ඔෆිස් එකේ සජිත්
අර අද ලන්ච් ෂීට් එකකින් ඔතලා බත් එක ගෙනාවෙ... ඒ මම..
දන්සැලකින් හම්බුනේ කෑම එක



තොගේ ඇස් පේන්න නැද්ද මිනිහෝ බත් එකේ කෙහෙල්මුව තියෙනවා කිව්වම..
මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා


අනේ තෝනම් තාම 72 සම්පුර්න නැද්දuyage number eka pm karanna baba.
mama oyata udaw karannam.
thread dana hatith kiyala dennam![]()

කෙහෙල්මුවේ වෙනම දාගනින් මිනිහෝ කිරි හැලෙනවානෙ බත් එකේ
බත් එක ඉදිල තිබුණේ නෑ මිනිහෝ ..
හැම තැනම බිස්නස් ටෝක් දෙන්න එපා මිනිහෝ.හිතුවද ඔවයේ ගනන් දැනගන්න කිරි ගන්න තැනක වැඩ කරන්නේ කියලාඑතකොට කිරි බතුයි කනවනේ මිනිහෝ..
බලපං අදකාලේ කිරි ලීටරයක් කීයද?
