මම එලකිරි අඩවියට අළුත්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ සජිත්
    අර අද ලන්ච් ෂීට් එකකින් ඔතලා බත් එක ගෙනාවෙ...​ ඒ මම..
    දන්සැලකින් හම්බුනේ කෑම එක
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන අජිත්..
    අර අද කෙහෙල්මුව තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    අම්ම ඉව්වේ..
    :)

    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන සුගත්..
    අර අද හාල් තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    කවුද දන්නේ නෑ ඉව්වේ...

    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන්නෙ
    අර අද පත්තර කොලේකින් ඔතලා බත් එක ගෙනාවෙ...​ ඒ මම..
    අම්ම ඉව්වේ.. :P:P

    Podi Silva - පොඩි සිල්වා;21620714 said:
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන අජිත්..
    අර අද ඔයාට බත් කැව්වේ.. ඒ මම..
    :)
    උබලා බත් විතරද මිනිහෝ කන්නෙ :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබලා බත් විතරද මිනිහෝ කන්නෙ :baffled:

    තොගේ ඇස් පේන්න නැද්ද මිනිහෝ බත් එකේ කෙහෙල්මුව තියෙනවා කිව්වම..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තොගේ ඇස් පේන්න නැද්ද මිනිහෝ බත් එකේ කෙහෙල්මුව තියෙනවා කිව්වම..

    කෙහෙල්මුවේ වෙනම දාගනින් මිනිහෝ කිරි හැලෙනවානෙ බත් එකේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ භානුක
    අර පහු ගිය දවස් වල ලීක් වුන වීඩියෝ එකේ ඔයාගේ යාලුවත් එක්ක හිටියේ මම තමා
    දැන් නම් ඒ වීඩියෝ එක නැද්ද කොහෙද
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම එලකිරි අඩවියට අළුත්. රස්සාව කරන තැන අය මෙහි ඉන්න නිසා මතත් එන්න හිතුණා

    කෝ ඔයාගේ reply නෑනේ... :angry:
    SMS එක ආවා නේද? :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෙහෙල්මුවේ වෙනම දාගනින් මිනිහෝ කිරි හැලෙනවානෙ බත් එකේ

    එතකොට කිරි බතුයි කනවනේ මිනිහෝ..
    බලපං අදකාලේ කිරි ලීටරයක් කීයද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බත් එක ඉදිල තිබුණේ නෑ මිනිහෝ ..

    මීට පස්සේ එහෙම තෝ අමායට අමු හාල් ගිල්ලෝල අහුවෙයන්කෝ..
    මරනව තෝව මම මූසලයා..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට කිරි බතුයි කනවනේ මිනිහෝ..
    බලපං අදකාලේ කිරි ලීටරයක් කීයද?
    හැම තැනම බිස්නස් ටෝක් දෙන්න එපා මිනිහෝ.හිතුවද ඔවයේ ගනන් දැනගන්න කිරි ගන්න තැනක වැඩ කරන්නේ කියලා:baffled:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අමායා..මම ඔයාට බත් එකක් ගෙනාව කෝ ඔයා නෑනෙ කන්න....