~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොල්ගස්ඕවිටම තමයි..
    ගානක් හිතුවේ නෑ 40ක් 45ක් වගේ දෙන්නං..
    වාහන ගැන පොඩි දැනුමක් තියෙනවා නං ඇති..

    එල එල, දන්න කවුරුහරි හිටියොත් ඉක්මනින් කියන්නම්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආතල් නම් තියනවා. ටයිප් කරන්ඩ කම්මැලි


    ඔව් බං කරපු ගොන් වැඩ වලින් පොතක් ලියන්න පුලුවන්

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔව් බං කරපු ගොන් වැඩ වලින් පොතක් ලියන්න පුලුවන්


    දැන් එක එකා තැන් තැන්වල බන්.
    ගොඩක් උන් ලංකාවෙත් නෑ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kudammage salakili:dull:
    2.gif
    omathana ithin
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෑ, නිල් දියමන්තිය, සුදු මැනික් ගල් කපන්නෙත් දියමන්ති වලින් :baffled::baffled:
    ඔන එකක් තිරිවානා හරි කියලා කියන කෙනා මැනිකට අදාල වටිනාකම දෙනවනම් එච්චරයිනේ:baffled::baffled: