මං බෑ කිව්වත් ඌ වෙන එකෙක් හොයං කරයි..
ekath aththa. Labe hambenawa nam awlak na.dan inna un copy karanawa arenna hekiyawak aththema nane
මං බෑ කිව්වත් ඌ වෙන එකෙක් හොයං කරයි..
ලකී ඩයස් හරියන්නේ නැද්ද?
විල්සන් ගුණරත්න නේද වයසක ඩයල් එක. හැබැයි උන්ද වයසයි ටිකක්
මේක නං ඔරිජිනල්ම ස්ටෝරියක් කොපි නෙමේekath aththa. Labe hambenawa nam awlak na.dan inna un copy karanawa arenna hekiyawak aththema nane
ලකී ඩයස් හරියන්නේ නැද්ද?
විල්සන් ගුණරත්න නේද වයසක ඩයල් එක. හැබැයි උන්ද වයසයි ටිකක්
ඩිරෙක්ට් කරන එකයි ඇක්ටිනුයි දෙකක් නේ බං..
සුහද කොකා බැලුවද?
එකේ ඇමති රෝල් එකට ගිරා හොදයි ද?

ලකී හරි කුමාර තිරිමාදුර හරි තමයි යෝජනා වෙලා ඉන්නේ..
මේක නං ඔරිජිනල්ම ස්ටෝරියක් කොපි නෙමේ
ලකී හරි කුමාර තිරිමාදුර හරි තමයි යෝජනා වෙලා ඉන්නේ..
kawda ara haara kotiya teledrama eke inna pora?
මේකට නං ගිරා හරියන්නෙම නෑ බං.ow. hall eken mai baluwe.
dan wijaya gana katha karala wadak nane ban.
gira hodai ban. poddakata imagine karapan ara thissa dunnak aran enawa kiyana seen ekata wijaya wenuwata gira ge face eka dala.
mata nam sirawata hina yanawa gira eka kalath.![]()
ඒ කවුද බන්? මම tv බලන්නේ නෑ සුදු.
ෆොටෝ එකක් දාපන් උගේ
hoyagaththa porage nam saranga
man kiwwe aluth comedy naluwo. Saranga disasekara set wennathi weida? hebei yama pallage duwata set wennath epai
කුමාර හරියන්නෙත් නෑ බන් මේන් රෝල් එකකට.
ලකියගේ අර යස් බොස් එකේනම් වැඩ ටික මරු.
හරි එකෙක් මට හිතට වැදුනේ නැත්තං අත ඇරලා දානව..
සාරංග කොමඩි වලට හොදයිද?
මට නම් එච්චර සෙට් වෙන්නේ නෑ කොමඩි වලට.
උගේ රොමැන්ටික් ඒවානම් මරුවටම තියනව
pora hina gassanna giyoth chater. Sira amathi charithe wage thiyenawa nam set wei.un karana wada walatane hina yanne
නෑ නෑ යමපල්ලගේ දුව එක්ක මූ ලව් එකේ පැනල යනව නෙමෙයි.. මූට අපායෙන් පැනගන්න ඕනේවට ඒකිව රවට්ටන් එන සීන් එකක්..
නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඒක නෙමේ..
ඔව් බන්. කොමඩියක් හින්ද තමයි අවුල.
කොමදියකටනම් පුබුදුත් හොදයි තරුණ කැරැක්ටර් එකකට
pubuduwata sira widihata rana panna bane.uwa dakkath hina yanawa