ලිංගික

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ශ්‍රී ලාංකිකයන් වනාහි කොටට ගවුමක් හෝ සායක් හැඳ සිටිනා ඕනෑම ගැහැණියක මොහොතින් බඩුවක් නැතහොත් ගණිකාවක් බවට පත්කොට ලේබල් ගැසීමට උපන් හපන්කමක් ඇති මානව කොට්ඨාශයකි.

    මීට දශක ගණනාවකට පෙර වියතක් තරම්වත් ඉනෙන් පහලට නැති ගවුම් හැඳි නිළියන් එකළ රට වටා පුරුෂයින්ගේ පහස ලදුවද, අද සරුවාංගයම වැසෙනා ලෙසින් සාරි දවටාගෙන පත්තිනි අම්මාවරු ලෙසින් පෙනී සිටිද්දී මිනිසුන් ඔවුනට ගෞරව ආචාර දක්වනු ලබන්නේ වර්තමාන තරුණියන් සියල්ලෝම පාහේ සදාචාර විරෝධී සරාගී ඇඳුම් ආයිත්තම් වලින් ගණිකාවන් මෙන් සැරසී සැරිසරන්නාක් මෙනි. කාලයේ ඇවෑමෙන් සියල්ල වෙනස් වී ඇත. එදා හුන් අය අද වයසට ගොස් ඇත. නමුත් එදා කොට කෑලි හැඳි අයට දැක්වූ ඔල්වරසම අද අයට ලැබෙන්නේ නැත. :no:

    රට කරවන්නට දූෂිත දේශපාලකයන් ලැජ්ජාවකින් තොරව පුන පුනා සුපුරුදු බේගල් වලට ම රැවටි රැවටී පත් කර, රෑ වැටි වළට දවාලෙත් සොයාගෙනම ගොස් වැටෙනා මන්ද බුද්ධික ජන සමූහයක් සිටිනා මෙවන් ධාර්මිශ්ඨ යැයි පුරාජේරු ගසනා රටක, නිරූපණ ශිල්පිණියකට හෝ නාන ඇඳුමකින් සරාගීව සැරසී ඡායාරූප පළ කොට ඇති නීතීඥවරියකට ද සුපුරුදු වෛශ්‍යා පට්ටම පූජා කිරීම පුදුමයට කරුණක් නොවේ.

    මේ වන විට මේ රටේ වඩාත් ම ආන්දෝලනයට තුඩු දී ඇති ගැටළුව වී ඇත්තේ ද මෙයයි.
    ගැටළුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වලය. :dull:
     
    • Like
    Reactions: WhiteWalker

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාන්තාවන්ගේ ඇඳුම පුරුසයින් ප්‍රස්නයක් කරගත යුතු නැති බවයි මගේ මතය :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවෙ කිසිම පිරිමියෙක්ට ගෑනියෙක්ගෙ ඇදුම ගැන හොයන්න උවමනාවක් නෑ පිරිමි යැයි කියාගන්නා සමහරක් ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලට ඇරෙන්න
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කොට ගවුම් අදිනවානම් අපි කැමතියි
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    ශ්‍රී ලාංකිකයන් වනාහි කොටට ගවුමක් හෝ සායක් හැඳ සිටිනා ඕනෑම ගැහැණියක මොහොතින් බඩුවක් නැතහොත් ගණිකාවක් බවට පත්කොට ලේබල් ගැසීමට උපන් හපන්කමක් ඇති මානව කොට්ඨාශයකි.

    මීට දශක ගණනාවකට පෙර වියතක් තරම්වත් ඉනෙන් පහලට නැති ගවුම් හැඳි නිළියන් එකළ රට වටා පුරුෂයින්ගේ පහස ලදුවද, අද සරුවාංගයම වැසෙනා ලෙසින් සාරි දවටාගෙන පත්තිනි අම්මාවරු ලෙසින් පෙනී සිටිද්දී මිනිසුන් ඔවුනට ගෞරව ආචාර දක්වනු ලබන්නේ වර්තමාන තරුණියන් සියල්ලෝම පාහේ සදාචාර විරෝධී සරාගී ඇඳුම් ආයිත්තම් වලින් ගණිකාවන් මෙන් සැරසී සැරිසරන්නාක් මෙනි. කාලයේ ඇවෑමෙන් සියල්ල වෙනස් වී ඇත. එදා හුන් අය අද වයසට ගොස් ඇත. නමුත් එදා කොට කෑලි හැඳි අයට දැක්වූ ඔල්වරසම අද අයට ලැබෙන්නේ නැත. :no:

    රට කරවන්නට දූෂිත දේශපාලකයන් ලැජ්ජාවකින් තොරව පුන පුනා සුපුරුදු බේගල් වලට ම රැවටි රැවටී පත් කර, රෑ වැටි වළට දවාලෙත් සොයාගෙනම ගොස් වැටෙනා මන්ද බුද්ධික ජන සමූහයක් සිටිනා මෙවන් ධාර්මිශ්ඨ යැයි පුරාජේරු ගසනා රටක, නිරූපණ ශිල්පිණියකට හෝ නාන ඇඳුමකින් සරාගීව සැරසී ඡායාරූප පළ කොට ඇති නීතීඥවරියකට ද සුපුරුදු වෛශ්‍යා පට්ටම පූජා කිරීම පුදුමයට කරුණක් නොවේ.

    මේ වන විට මේ රටේ වඩාත් ම ආන්දෝලනයට තුඩු දී ඇති ගැටළුව වී ඇත්තේ ද මෙයයි.
    ගැටළුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වලය. :dull:

    කොට ගවුම් අදිනවානම් අපි කැමතියි..........
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ

    :yes::yes:
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    I saw a article about this FB group few months back in sunday obsever.
    @StreetHarassmentHurts

    10533490_277191315809650_2019246398360437862_n.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    kota gawum adala athe kudayak aran yanne godak welawata badu tamai bun

    kota gawum adagena office yana ena kello nemei

    bus halt wala rastiyadu wena dakkama kiyanna puluwan type eke ganu innawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ කොටට ඇදලා කුප්ප කතාවක් අහගත්තද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,539
    113
    කොටට විතරක් නෙමේ ඇඳුම් පුළුවන් තරම් අඩුවෙන් අඳින තරමට අපි කැමතිය්