~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නඩුවට උබට සල්ලි නැනේ :rofl::rofl:අර තිබ්බ ඔක්කොම නාන්න වියදම් උනානේ.දැන් බදින්නත් බයයි වගේද?:baffled::baffled:

    කෙල්ල නම් දන්න විදියට ගාන්නේ ෂැම්පු එකයි, කන්ඩිෂනර් එකයි, ෂවර් ජෙල් එකයි.
    සාරාට ලන්වෙන්ඩ තව ජාති 997ක් ගාන්ඩ ඕනේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ල නම් දන්න විදියට ගාන්නේ ෂැම්පු එකයි, කන්ඩිෂනර් එකයි, ෂවර් ජෙල් එකයි.
    සාරාට ලන්වෙන්ඩ තව ජාති 997ක් ගාන්ඩ ඕනේ
    ඉතින් සාරා වගේ එවා උලන්නේ නැ කියලා උබේ කෙල්ල සමාජෙන් පිලි ගනීද මන් අහන්නේ?:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් සාරා වගේ එවා උලන්නේ නැ කියලා උබේ කෙල්ල සමාජෙන් පිලි ගනීද මන් අහන්නේ?:baffled:

    ඒක නම් දන්නේ නෑ
    ඒ උනාට මම පිලිගන්නවා :baffled::baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෙල්ල නම් දන්න විදියට ගාන්නේ ෂැම්පු එකයි, කන්ඩිෂනර් එකයි, ෂවර් ජෙල් එකයි.
    සාරාට ලන්වෙන්ඩ තව ජාති 997ක් ගාන්ඩ ඕනේ

    Mata nam shampoo ekai bath wash ekai face wash ekai oni..ekath masa 5kata sarayak...mokada man bulk ganne...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Apita oni fun ekak...uwa awissuwama lassana srangana katha nomile ahagana puluwan...

    මට නම් පෙනුනේ ඌ ඔයාලව වුස්සපු හැටි ඉස්සෙල්ලාම , කලින් ත්‍රේඩ් එකේ ලින්ක් එක දදා අපිට එන්න කීවෙ :rofl::rofl::rolleyes::rolleyes: