අන්න දේවාලේ වහන්ඩ යන්නේ
පේනව නේද අපි තනතුරු වලින් අයින් උනාම වෙන දේවල්


සතුටුයි.එල වැඩක් උපුල් අයියේ,
පොඩි කාලේ අපිට කරන්ට් එකවත්, ටීවී වත් තිබ්බේ නෑ.
පොඩිකාලේ ඇබ්බැහි වෙලා තිබ්බේ පොත් කියවන්න.
මන් පොත් කියවන්න පටන් ගත්තේ 3 වසරෙන්.
A/L වලට එනකම්ම පොත් කියෙව්වා.
දැන්නම් ඉතින් පොතක් කියවන්න වෙලාවක් නෑ,






සතුටුයි.
ඒත් දැන් පොත් කියවන්න වෙලාවක් නෑ කිව්වට විනාඩි 30 ඔයට හොයාගන්න පුලුවන්. දැන් ඉස්කෝලේ යන පොඩි එකෙක්ගෙන් පොතක් එහෙම තියෙනවද අහන්නකො. අනිවා හොඳ පොතක් තියෙයි... පොඩි අඩියක් තියන්න විතරයි තියෙන්නේ. පොඩි කාලේ වගේ පිස්සුවෙන් ඕනේ නෑ. ට්‍රයි කරමු
ඔය විනාඩි 30 දි ඒකාකරි ලෝකේ වෙනස් වෙනවා.. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි



Ata massa nad sibil nandage poth kiyawala thiye..
Aiya sumithra rahubaddage poth kiyawala thiyeda

ඉතාමත් හොදයි සහෝ !! අතිවිශිෂ්ටයි !!!
මෙමThread දැක්කහම පුදුම සතුටක් ඇතිවුනේ. අපේ පුර්ණ සහයෝගය උබට දෙනවා . මම පුද්ගලිකව මේ දවස්වල පොත් 3 parallelly කියවනවා. 2 e-book. කියවන එක කොච්චර ආසවුනත් දැන් තියන කාලයත් එක්ක එක කරන්න අමාරුයි. නමුත් උබේ මේ උත්සාහයනම් සුපිරියි !!
rep is given

) , as deka ridenna gannawa , peaper book thamai lesi ithin ade eheta meheta hari hari balanna puluwan ne .

නියම වැඩක්.
![]()
![]()
![]()
මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල.(පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)
Adooo Sirawata...Iliad / odyssey dekama translations kiyeuwa grade 11 wage innakota , tsunamiyata giya mage book collection eka . aimath oya deka aragena kiyawanna ona
good ideae books nam kiyawanna amarui tikak ( eth nokiyawa inneth na) , as deka ridenna gannawa , peaper book thamai lesi ithin ade eheta meheta hari hari balanna puluwan ne .
ubala kiyawapu hoda poth wala ISBN no nuth dapalla.![]()

Mehe Ganna Thiyenawada Kiyala Kawruhari Dannawada?Iliad / odyssey dekama translations kiyeuwa grade 11 wage innakota , tsunamiyata giya mage book collection eka . aimath oya deka aragena kiyawanna ona
Pdf links nadda...
Amazon Kindle Ekak Ganna Inne E-Books Kiyawanna.Mehe Ganna Thiyenawada Kiyala Kawruhari Dannawada?