✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල වැඩක් උපුල් අයියේ,
    පොඩි කාලේ අපිට කරන්ට් එකවත්, ටීවී වත් තිබ්බේ නෑ.
    පොඩිකාලේ ඇබ්බැහි වෙලා තිබ්බේ පොත් කියවන්න.
    මන් පොත් කියවන්න පටන් ගත්තේ 3 වසරෙන්.
    A/L වලට එනකම්ම පොත් කියෙව්වා.
    දැන්නම් ඉතින් පොතක් කියවන්න වෙලාවක් නෑ,
    සතුටුයි. :yes::cool:

    ඒත් දැන් පොත් කියවන්න වෙලාවක් නෑ කිව්වට විනාඩි 30 ඔයට හොයාගන්න පුලුවන්. දැන් ඉස්කෝලේ යන පොඩි එකෙක්ගෙන් පොතක් එහෙම තියෙනවද අහන්නකො. අනිවා හොඳ පොතක් තියෙයි... පොඩි අඩියක් තියන්න විතරයි තියෙන්නේ. පොඩි කාලේ වගේ පිස්සුවෙන් ඕනේ නෑ. ට්‍රයි කරමු:yes::yes::yes:
    ඔය විනාඩි 30 දි ඒකාකරි ලෝකේ වෙනස් වෙනවා.. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි:cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    සතුටුයි. :yes::cool:

    ඒත් දැන් පොත් කියවන්න වෙලාවක් නෑ කිව්වට විනාඩි 30 ඔයට හොයාගන්න පුලුවන්. දැන් ඉස්කෝලේ යන පොඩි එකෙක්ගෙන් පොතක් එහෙම තියෙනවද අහන්නකො. අනිවා හොඳ පොතක් තියෙයි... පොඩි අඩියක් තියන්න විතරයි තියෙන්නේ. පොඩි කාලේ වගේ පිස්සුවෙන් ඕනේ නෑ. ට්‍රයි කරමු:yes::yes::yes:
    ඔය විනාඩි 30 දි ඒකාකරි ලෝකේ වෙනස් වෙනවා.. අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි:cool:

    හොද උපදෙසක් :yes::yes::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ata massa nad sibil nandage poth kiyawala thiye..
    Aiya sumithra rahubaddage poth kiyawala thiyeda

    පොදු පුරුshaයා පොත විතරයි මම හිතන්නෙ කියවලා තියෙන්නේ..

    මම පොඩි කාලේ ඉඳන් කියවන්න ආසා ෆික්ශන් ඇඩ්වෙන්චර් ඒවට වැඩියෙන්... හුඟක් පවුල් ආශ්‍රිත බැඳුණු ඒවා කියෙව්වා අඩුයි. අර භද්‍රජී මහත්තයා 2000න් පස්සේ ලියන කෙනෙක්ද මම නොදන්නේ. ඒවා කියවන්න ආසාවක් ආවා:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතාමත් හොදයි සහෝ !! අතිවිශිෂ්ටයි !!!:):nerd::):nerd:

    මෙම
    Thread දැක්කහම පුදුම සතුටක් ඇතිවුනේ. අපේ පුර්ණ සහයෝගය උබට දෙනවා . මම පුද්ගලිකව මේ දවස්වල පොත් 3 parallelly කියවනවා. 2 e-book. කියවන එක කොච්චර ආසවුනත් දැන් තියන කාලයත් එක්ක එක කරන්න අමාරුයි. නමුත් උබේ මේ උත්සාහයනම් සුපිරියි !!:lol::lol::lol:

    rep is given

    ස්තූතියි.සතුටුයි පොත් කියවන කෙනෙක් හඳුනා ගන්න ලැබුනට.

    හොඳයි හිතුන පොත් ගැනත් ලියන්න ඉඩ තියෙන විට:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උලමගේ රාත්‍රිය ට ස්තූතියි කටුස්සෝ. පොත් ටිකක් අරන් කියවන්න ඕනේ මේ කතුවරයගේ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    e books nam kiyawanna amarui tikak ( eth nokiyawa inneth na:P ) , as deka ridenna gannawa , peaper book thamai lesi ithin ade eheta meheta hari hari balanna puluwan ne .;)

    ubala kiyawapu hoda poth wala ISBN no nuth dapalla.
    :yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියම වැඩක්.

    fagles-iliad.jpg



    51cUwb0DUPL._SY344_BO1,204,203,200_.jpg


    51yd2DeBE7L._SY445_QL70_.jpg




    මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල. :angry: (පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)


    Iliad / odyssey dekama translations kiyeuwa grade 11 wage innakota , tsunamiyata giya mage book collection eka . aimath oya deka aragena kiyawanna ona
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    Iliad / odyssey dekama translations kiyeuwa grade 11 wage innakota , tsunamiyata giya mage book collection eka . aimath oya deka aragena kiyawanna ona

    අනිවා බන්.මාත් හොයනවා ආයෙත් කියවන්න.මන් කියවපු Illiad පොත හෙන පරණ මීයොත් කාපු එකක්.

    Pdf links nadda...

    හෝමර් ගේ දෙකේ සිංහල නම් රණ බිම / වීර චාරිකාව.තුන් වෙනි එක නම් පරිවර්තනය කරලද sure නෑ .

    Englis PDF. Click to Download.

    Illiad

    odyssey