~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගං වතුරින් පීඩාවට පත්වූ කුක්කා,කටුස් සහ ඇමීබා වෙනුවෙන් අපගෙ මෙව්ව එක.ඔබත් මොවුන්ට නොමසුරු ආධාරවලින් දායකත්වය ලබදෙන්න
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගං වතුරින් පීඩාවට පත්වඌ කුක්කා,කටුස් සහ ඇමීබා වෙනුවෙන් අපගෙ මෙව්ව එක.ඔබත් මොවුන්ට නොමසුරු ආධාරවලින් දායකත්වය ලබදෙන්න

    කොහෙද බන් ගංවතුරක් ආවේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගං වතුරින් පීඩාවට පත්වූ කුක්කා,කටුස් සහ ඇමීබා වෙනුවෙන් අපගෙ මෙව්ව එක.ඔබත් මොවුන්ට නොමසුරු ආධාරවලින් දායකත්වය ලබදෙන්න

    කුරුනෑගලට කොහෙද පිස්සු පොලිස් ගංවතුර :rofl::rofl::P:P
    උබලාගෙන නාය යන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගං වතුරින් පීඩාවට පත්වූ කුක්කා,කටුස් සහ ඇමීබා වෙනුවෙන් අපගෙ මෙව්ව එක.ඔබත් මොවුන්ට නොමසුරු ආධාරවලින් දායකත්වය ලබදෙන්න
    මම ඉන්නෙ කඳුකරේ බොල :D මුළු ලංකාවම යටවුනත් මෙහෙ යටවෙන්නේ නෑ :P