~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වෙඩින්ග් එක ලන්කාවෙද තියන්නෙ,
    උයාට මොනවද ඕන
    ටෙඩියොද, චොකෝද,
    වටලප්පන්ද, පැනි වලලුද,
    ආස්මීද,

    ඇයි එයා මුස්ලිම් කොල්ලෙක් ද මැරි කරන්නේ...
    මේ මුස්ලිම් වෙඩින්ග්ස් වල තියෙන දේවල්නේ...

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි එයා මුස්ලිම් කොල්ලෙක් ද මැරි කරන්නේ...
    මේ මුස්ලිම් වෙඩින්ග්ස් වල තියෙන දේවල්නේ...


    :lol::lol::lol::P:P

    වෙඩිමට නෙමේ, එයා කන්ඩ ආස් ඒවා,

    සින්හල අයගේ වෙඩින්ග් වල ඩෙසර්ට් එකට වටලප්පන් තියෙනවා දැකලා නැද්ද, මමනම් වෙඩිමක බත් බෙදාගන්න ගමන් බලන්නෙ වටලප්පන් තියෙනවාද කියලා :baffled:

    අලුත් aවුරුද්දත් උදුවැල් හදන්නෙ අපි :lol: