~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ExtraTorrent has shut down permanently

    ExtraTorrent with all mirrors goes offline.. We permanently erase all data.
    Stay away from fake ExtraTorrent websites and clones.

    Thx to all ET supporters and torrent community.
    ET was a place to be....

    May 17, 2017

    :confused::confused::confused:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Me kollata nam udema hadenawa eka jathiyaka pissuwak mata penne..

    මූට පිස්සුවක් තියෙනවා... ටිකක් උදේට තදවෙනවා....
    පුංචි කාලේ පිස්සු බල්ලෙක් හපලා... දැන් වුණත් බල්ලෙක්ගේ රූපයක් දැක්කොත් කොල්ල ඒක කපල බිත්තියේ ගහගන්නවා.... ඒ පිස්සුවට කියන්නේ සුනඛාර්ෂණ අර්ධ උන්මත්තක ෆිලඩෙල්පියා කියලා.... :sorry:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූට පිස්සුවක් තියෙනවා... ටිකක් උදේට තදවෙනවා....
    පුංචි කාලේ පිස්සු බල්ලෙක් හපලා... දැන් වුණත් බල්ලෙක්ගේ රූපයක් දැක්කත් කොල්ල ඒක කපල බිත්තියේ ගහගන්නවා.... ඒ පිස්සුවට කියන්නේ සුනඛාර්ෂණ අර්ධ උන්මත්තක ෆිලඩෙල්පියා කියලා.... :sorry:

    :angry::angry::angry::angry::angry:
    බල්ලොනම් නෑ:eek:, පූසොනම් හූරලා තියෙනවා :baffled:

    පොඩිකාලෙ සර්පයෙක් මාව කාල සතියක් හොස්පිටල් එකේ හිටියා:D :baffled:

    අරකනම් හරි ඉන්ස්ටග්‍රෑම් එකේ බල්ලන්ගේ ෆොටෝ එකතු කරනවා :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    naha
    ude poruwe ita passe church eke ita passe reception eka
    okkoma ekama dawase
    home coming eka ita passe

    හපේ අම්මේ:sorry:, හෙන අමාරු වැඩක්නේ, එක දවසක තැන් දෙකකයි, පස්සේ දවසකයි කරනවා කීවාම,
    උයාද සින්හල

    අපි එන්න ඕන මොකේටද :D:D:D:baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :angry::angry::angry::angry::angry:
    බල්ලොනම් නෑ:eek:, පූසොනම් හූරලා තියෙනවා :baffled: පොඩිකාලෙ සර්පයෙක් මාව කාල සතියක් හොස්පිටල් එකේ හිටියා:D :baffled: අරක නම් හරි ඉන්ස්ටග්‍රෑම් එකේ බල්ලන්ගේ ෆොටෝ එකතු කරනවා :baffled::baffled:

    විහිලූවක් කළේ... හිත හොඳ කොල්ලෙක්.... ;)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හපේ අම්මේ:sorry:, හෙන අමාරු වැඩක්නේ, එක දවසක තැන් දෙකකයි, පස්සේ දවසකයි කරනවා කීවාම,
    උයාද සින්හල

    අපි එන්න ඕන මොකේටද :D:D:D:baffled::baffled:
    man kiuwwa mehen church eke podiyata karamu kiyala
    okkoma ekama dawase karanna giyama epa wenne apita kiyala
    lankawe lassana church thiyenawalu kiyala mata baninawa
    ow mama , hubby christian

    oyala enna reception ekata
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මූට පිස්සුවක් තියෙනවා... ටිකක් උදේට තදවෙනවා....
    පුංචි කාලේ පිස්සු බල්ලෙක් හපලා... දැන් වුණත් බල්ලෙක්ගේ රූපයක් දැක්කොත් කොල්ල ඒක කපල බිත්තියේ ගහගන්නවා.... ඒ පිස්සුවට කියන්නේ සුනඛාර්ෂණ අර්ධ උන්මත්තක ෆිලඩෙල්පියා කියලා.... :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man kiuwwa mehen church eke podiyata karamu kiyala
    okkoma ekama dawase karanna giyama epa wenne apita kiyala
    lankawe lassana church thiyenawalu kiyala mata baninawa
    චර්ච් එකේ දවසට හබියගේ කට්ටියට එන්න අමාරු ඇති ඔහේ චර්ච් එකක තිබ්බාම :nerd:

    ඉස්සෙල්ලාම චර්ච් එකට යනවා ඇත්තෙ නේද , පෝරුව තියෙන තැනම නේද එදා දවල් ඉන්නෙ?

    oyala enna reception ekata

    :shocked::):):):D:D