menna wihara haha devi kanyaawa wikunanawoo...

polacuwem

Banned
May 13, 2017
66
14
0
අන්තරේ ජෙප්පෝ ටික මෙන්න විහාර මහා දෙවි කන්‍යාව විකුණන හැටි බලපන්න්කෝ.. වෙස හිඟන්නෝ....

18558570_1001026436704471_1276770657715435518_o.jpg
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් අපිට මොකද කරන්න කියන්නේ?

    උබ අර රණවිරුවන්ටවත් කතා කරන්න දන්නේ නැති පොන්නය නේද?
     
    polacuwem

    Banned
    May 13, 2017
    66
    14
    0
    දැන් අපිට මොකද කරන්න කියන්නේ?

    උබ අර රණවිරුවන්ටවත් කතා කරන්න දන්නේ නැති පොන්නය නේද?

    පල යන්න හිඟන වෙසයෝ.... :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තරේ ජෙප්පෝ ටික මෙන්න විහාර මහා දෙවි කන්‍යාව විකුණන හැටි බලපන්න්කෝ.. වෙස හිඟන්නෝ....

    විහාරමහා දේවි කන්‍යාවක් උනේ කොහොමද බන් :D කාවන්තිස්ස රජ්ජුරුවෝ වලෙන් නැගිටලා එනව මේවා අහල. :baffled:
     
    polacuwem

    Banned
    May 13, 2017
    66
    14
    0
    විහාරමහා දේවි කන්‍යාවක් උනේ කොහොමද බන් :D කාවන්තිස්ස රජ්ජුරුවෝ වලෙන් නැගිටලා එනව මේවා අහල. :baffled:

    ඉතිහාසේ දන්නේ නැත්නම් ඉගෙන ගෙන වරෙන් බන්. උඹේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතිහාසේ දන්නේ නැත්නම් ඉගෙන ගෙන වරෙන් බන්. උඹේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. :angry:
    ඉතිහාස විෂය කප්පාදු කරානේ බන් ඉතින් අපි ඕව දන්නේ නෑ :no: උඹ කියනවනං කන්‍යාවක් වෙන්න ඇති :yes:
     
    polacuwem

    Banned
    May 13, 2017
    66
    14
    0
    ඉතිහාස විෂය කප්පාදු කරානේ බන් ඉතින් අපි ඕව දන්නේ නෑ :no: උඹ කියනවනං කන්‍යාවක් වෙන්න ඇති :yes:

    හ්ම්ම් තේරුම් ගත්ත එක හොඳයි. දෙයක් කියන්න කලින් හරි වැරැද්ද දැනගෙන කියන්න මීට පස්සේ