Just before hitting the Devil's stairs
![]()
පණ උනත් දෙනව බ්‍රෝ මේ මැශින් එකට








අපේ Ella via Devil's Stairs ට්‍රිපේ ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් තමා ඔය පහල තියෙන්නෙ. හොදද බලන්ටකෝ
උදෙන්ම පිටත් වෙලා එලිය වැටෙද්දි පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුව
![]()
කළුපහන හන්දියටත් ආව. මෙතනින් උඩට ගිහින් ඔහියෙන් මතුවෙන්න තමා හදන්නෙ ඉතින්
![]()
බඹරකන්දත් ඔය පේන්නෙ ඈතින්
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒකත් බලල කරල ඉතින් යන ගමන් මේ
![]()
![]()
Devil's Stairs
![]()
![]()
වහින පාටකුත් තියෙනව අව්වත් තියෙනව
![]()
![]()
![]()
තව පොඩ්ඩෙන් වැටෙනව
![]()
![]()
![]()
ඔන්න ඔහියෙන් මතු උනා
![]()
බොරලන්දෙ තමා නවතින්නෙ, මේ එහෙට යන ගමන්
![]()
මේ ඔහිය station එක පාස් කරන ගමන්
![]()
![]()
![]()
මේ අනික් දවසෙ උදේ
![]()
Name known to all
![]()
![]()
ඔන්න ඇල්ලටත් ආව
![]()
![]()
Foreign අක්කලත් කැරකෙන්නෙ Jade එකට තමා
![]()
මෙන්න රාවණා ඇල්ල
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න Nine Arch පාලම ලගට බයික් වලින්ම ගියා
![]()
![]()
![]()
කෝච්චියකුත් එනව ඔන්න
![]()
වීඩියෝ කෑලි ටිකකුත් ගත්ත හොදද බලන්ටකෝ





bump macho.

අපේ Ella via Devil's Stairs ට්‍රිපේ ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් තමා ඔය පහල තියෙන්නෙ. හොදද බලන්ටකෝ![]()
, rep denna bahanlubalapanko
patta trip[a miss unane![]()
උබ හින්ද අපි සති කීයක් උන්නද ඉතින් ඒත් ආවෙ නෑනෙbalapanko
patta trip[a miss unane![]()


thx මචන්. disc කරන්නනම් පුලුවන් ඇති අනිවා. අපේ TDI110 මහත්මයගෙන් අහන්න හරියටම කියයිmachan ubata me gana idea ekak nadda?
supiri trip eka machan, rep denna bahanlu You must spread some Reputation around before giving it to agrmrs again.


පේනවනේ අපේ ට්‍රිප්. ට්‍රිප් එකක් මිස් කරගැනීම පසුතැවිල්ලට හේතුවක් වේ කියලා හොන්ඩා මහත්තයත් කියලා තියනවාලූ. මම දන්නෙත් අපේ රවියා කිව්වට පස්සේ.. පොර ජපන් සයිට් එකකින් හොයන් තියෙන්නේ



උබට ලින්ක් එක එවන්න හිටියෙ බන් උදේ වෙන වැඩකට යන්න උනා ඒකයි 
අපේ Ella via Devil's Stairs ට්‍රිපේ ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් තමා ඔය පහල තියෙන්නෙ. හොදද බලන්ටකෝ
උදෙන්ම පිටත් වෙලා එලිය වැටෙද්දි පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුව
![]()
කළුපහන හන්දියටත් ආව. මෙතනින් උඩට ගිහින් ඔහියෙන් මතුවෙන්න තමා හදන්නෙ ඉතින්
![]()
machan ubata me gana idea ekak nadda?![]()
එල මචෝ
අඩෝ පට්ට ට්‍රිප.උඹලා හොඳ ආතල් එකක් අරන් තියෙන පාටයි

මේකෙ කට්ට්ය සෙට් වෙලා එකක් යන්නැද්ද ඉතින් 
එල මචෝමේකෙ කට්ට්ය සෙට් වෙලා එකක් යන්නැද්ද ඉතින්
![]()
කරන්න නම් පුලුවන් ඇති.හැබැයි ඉතින් පිටිපස්සේ රිම් එකේ ඉඳන්ම කෑලි මාරු කරන්න වෙයි නේ.සෑහෙන ගානකට තට්ටු වෙන වැඩක්
, habai loku ganak yanawanan therumak naha ne ?400000kata withara yana hoda bike ekk kiyantako yalu. japan karntanam amaru wei. hamadama diwillak thyenne. apache 200 eka baluwe. eka hodada yalu. wena hoda mkuth thiyenawada???
කුකුල්ලුන්ට හොඳ ආරන්චියක් තියේ.වෙස්පා ස්කූටරුයි ඒප්රිලා බයිකුයි කොලෝනියල් මෝටර්ස් එකෙන් ගෙන්නනවලු.
http://www.dailymirror.lk/article/Colonial-Motors-gets-Vespa-Aprilia-two-wheeler-distributorship-129496.html
http://dailynews.lk/2017/05/17/business/116085/colonial-motors-introduces-legendary-vespa-premium-looks-sri-lanka
