ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: Just before hitting the Devil's stairs :love:

    kaqrnt.jpg

    :yes: පණ උනත් දෙනව බ්‍රෝ මේ මැශින් එකට :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ Ella via Devil's Stairs ට්‍රිපේ ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් තමා ඔය පහල තියෙන්නෙ. හොදද බලන්ටකෝ :cool:

    උදෙන්ම පිටත් වෙලා එලිය වැටෙද්දි පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුව

    2s81mqx.jpg

    කළුපහන හන්දියටත් ආව. මෙතනින් උඩට ගිහින් ඔහියෙන් මතුවෙන්න තමා හදන්නෙ ඉතින්

    24wadmv.jpg

    බඹරකන්දත් ඔය පේන්නෙ ඈතින්

    1zn2art.jpg

    1zvv7a0.jpg

    a4srif.jpg

    6o339s.jpg

    sv5hk8.jpg

    280k4k2.jpg

    ඒකත් බලල කරල ඉතින් යන ගමන් මේ

    rwnib6.jpg

    2rpd3mg.jpg

    Devil's Stairs

    2n651kk.jpg

    m8ekxc.jpg

    වහින පාටකුත් තියෙනව අව්වත් තියෙනව

    24cco0p.jpg

    211tobd.jpg

    feqgkl.jpg

    තව පොඩ්ඩෙන් වැටෙනව

    azccab.jpg

    zix7ww.jpg

    zxmpsg.jpg

    ඔන්න ඔහියෙන් මතු උනා

    2gugmt1.jpg

    බොරලන්දෙ තමා නවතින්නෙ, මේ එහෙට යන ගමන්

    ndriw2.jpg

    මේ ඔහිය station එක පාස් කරන ගමන්

    10cpxt2.jpg

    2rgg9wk.jpg

    takbvr.jpg

    මේ අනික් දවසෙ උදේ

    24xgvt5.jpg

    Name known to all

    s3fqkh.jpg

    2dakozc.jpg

    ඔන්න ඇල්ලටත් ආව

    6sawll.jpg

    rrqo2o.jpg

    Foreign අක්කලත් කැරකෙන්නෙ Jade එකට තමා

    20z5jeh.jpg

    මෙන්න රාවණා ඇල්ල

    2w6i9hl.jpg

    2qcmky8.jpg

    fvlgyf.jpg

    2yjydtt.jpg

    2ntgunr.jpg

    ඔන්න Nine Arch පාලම ලගට බයික් වලින්ම ගියා

    29xzzth.jpg

    el1yzm.jpg

    2hs5dlu.jpg

    කෝච්චියකුත් එනව ඔන්න

    1cdi1.jpg

    වීඩියෝ කෑලි ටිකකුත් ගත්ත හොදද බලන්ටකෝ

    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    balapanko
    patta trip[a miss unane:(:(:(:(:(
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    bump macho.

    machan ubata me gana idea ekak nadda? :confused:

    අපේ Ella via Devil's Stairs ට්‍රිපේ ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් තමා ඔය පහල තියෙන්නෙ. හොදද බලන්ටකෝ :cool:

    supiri trip eka machan :love:, rep denna bahanlu

    You must spread some Reputation around before giving it to agrmrs again.
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    balapanko
    patta trip[a miss unane:(:(:(:(:(

    පේනවනේ අපේ ට්‍රිප්. ට්‍රිප් එකක් මිස් කරගැනීම පසුතැවිල්ලට හේතුවක් වේ කියලා හොන්ඩා මහත්තයත් කියලා තියනවාලූ. මම දන්නෙත් අපේ රවියා කිව්වට පස්සේ.. පොර ජපන් සයිට් එකකින් හොයන් තියෙන්නේ
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    balapanko
    patta trip[a miss unane:(:(:(:(:(
    උබ හින්ද අපි සති කීයක් උන්නද ඉතින් ඒත් ආවෙ නෑනෙ :dull::dull:

    machan ubata me gana idea ekak nadda? :confused:
    supiri trip eka machan :love:, rep denna bahanlu You must spread some Reputation around before giving it to agrmrs again.
    thx මචන්. disc කරන්නනම් පුලුවන් ඇති අනිවා. අපේ TDI110 මහත්මයගෙන් අහන්න හරියටම කියයි :yes::yes:

    පේනවනේ අපේ ට්‍රිප්. ට්‍රිප් එකක් මිස් කරගැනීම පසුතැවිල්ලට හේතුවක් වේ කියලා හොන්ඩා මහත්තයත් කියලා තියනවාලූ. මම දන්නෙත් අපේ රවියා කිව්වට පස්සේ.. පොර ජපන් සයිට් එකකින් හොයන් තියෙන්නේ
    :shocked::shocked::yes::yes: උබට ලින්ක් එක එවන්න හිටියෙ බන් උදේ වෙන වැඩකට යන්න උනා ඒකයි :dull::dull:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ Ella via Devil's Stairs ට්‍රිපේ ඉසුරුවයි මායි ගත්ත පොටෝ කෑලි දෙක තුනක් තමා ඔය පහල තියෙන්නෙ. හොදද බලන්ටකෝ :cool:

    උදෙන්ම පිටත් වෙලා එලිය වැටෙද්දි පොඩි රෙස්ට් එකක් ගන්න නැවැත්තුව

    2s81mqx.jpg

    කළුපහන හන්දියටත් ආව. මෙතනින් උඩට ගිහින් ඔහියෙන් මතුවෙන්න තමා හදන්නෙ ඉතින්

    24wadmv.jpg

    අඩෝ පට්ට ට්‍රිප.උඹලා හොඳ ආතල් එකක් අරන් තියෙන පාටයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අඩෝ පට්ට ට්‍රිප.උඹලා හොඳ ආතල් එකක් අරන් තියෙන පාටයි
    එල මචෝ :love::love: මේකෙ කට්ට්ය සෙට් වෙලා එකක් යන්නැද්ද ඉතින් :confused::confused:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    කරන්න නම් පුලුවන් ඇති.හැබැයි ඉතින් පිටිපස්සේ රිම් එකේ ඉඳන්ම කෑලි මාරු කරන්න වෙයි නේ.සෑහෙන ගානකට තට්ටු වෙන වැඩක්

    ade ehemada :( , habai loku ganak yanawanan therumak naha ne ?
     
    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    400000kata withara yana hoda bike ekk kiyantako yalu. japan karntanam amaru wei. hamadama diwillak thyenne. apache 200 eka baluwe. eka hodada yalu. wena hoda mkuth thiyenawada???
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුල්ලුන්ට හොඳ ආරන්චියක් තියේ.වෙස්පා ස්කූටරුයි ඒප්‍රිලා බයිකුයි කොලෝනියල් මෝටර්ස් එකෙන් ගෙන්නනවලු.

    http://www.dailymirror.lk/article/Colonial-Motors-gets-Vespa-Aprilia-two-wheeler-distributorship-129496.html

    http://dailynews.lk/2017/05/17/business/116085/colonial-motors-introduces-legendary-vespa-premium-looks-sri-lanka
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුකුල්ලුන්ට හොඳ ආරන්චියක් තියේ.වෙස්පා ස්කූටරුයි ඒප්‍රිලා බයිකුයි කොලෝනියල් මෝටර්ස් එකෙන් ගෙන්නනවලු.

    http://www.dailymirror.lk/article/Colonial-Motors-gets-Vespa-Aprilia-two-wheeler-distributorship-129496.html

    http://dailynews.lk/2017/05/17/business/116085/colonial-motors-introduces-legendary-vespa-premium-looks-sri-lanka

    ඔව්වා ඉන්දියන් බන්. :dull: