~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Wada aiya.ada auwa payala...ithin redi welagannath oni..gewal sodanna oni...wada godai..

    මම ඒත් බැලූව මොකද එකම ඇඳුම අඳින්නේ කියලා... දැන්වත් හෝදල වේලෙන්න දාන්න.... මොකෝ අපිත් මේකේ ඉන්න ඕනනේ.. :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ara wipaksha nayakage wada thama...agamathikama nathi una nisa tharahata karana wada...


    මම පොරොන්දු වුණානේ දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය රකිනවා කියලා...
    ඉතිං මම ජපන් රජයත් එක්ක සාකච්චා කරල තමයි මේ උතුම් වැඬේ පටන් ගත්තේ...
    ඊර්ෂ්‍යාකාරයෝ කියන කතා ගණං ගන්නේ නෑ.... :)

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම පොරොන්දු වුණානේ දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය රකිනවා කියලා...
    ඉතිං මම ජපන් රජයත් එක්ක සාකච්චා කරල තමයි මේ උතුම් වැඬේ පටන් ගත්තේ...
    ඊර්ෂ්‍යාකාරයෝ කියන කතා ගණං ගන්නේ නෑ.... :)

    Ehenam issallama rosi wa gennamu...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    images


    කෝ මේකෙ කපුවො
    දෙවාලේ අතඇරලා ගිහින්ද