Hard Talk with crazybuddy

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ah gayan ayya,
    moko wenne

    ඉන්නවා ඉන්නවා ශේපේ එකේ ඉතින් :cool:ඉදලා හිටලාහ් එනවා .... වැඩ පොඩ්ඩක් අඩු උනහ් ගමන් දිගටම එන්වා;)කොහොමද උඹේ වත ගොත?සහෝ !:nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    [FONT="][COLOR=Black]සචියා තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා..[/COLOR][/FONT][FONT="]මට මතකයි මුල්ම[/FONT][FONT="][COLOR=Black] PM [/COLOR][/FONT][FONT="]එක එව්වෙත් වේ[/FONT][FONT="][COLOR=Black]#[/COLOR][/FONT][FONT="]යෙ කියලා.. ඕක මටත් හුරු උනේ පොරගෙන් තමයි..[/FONT][FONT="][COLOR=Black]හොද කොල්ලෙක් එළකිරියෙ ඉන්න..[/COLOR][/FONT][FONT="]දැන් නම් වැඩිය සද්ද බද්ද නැහැ වගේ..
    [/FONT]
    [FONT=&quot]තෝයි අර කුවේට් සුත්තී බුවයි සෙට් එකම නැතුව ගිය නිසා නෙ වේසියෙ සද්දෙ වහල ඉන්න උනේ..
    කුණුහරපයක් කියාගන්න වත් එකෙක් නෑ අන්තිමේ..

    [/FONT]
    2.gif
    2.gif
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඉන්නවා ඉන්නවා ශේපේ එකේ ඉතින් :cool:ඉදලා හිටලාහ් එනවා .... වැඩ පොඩ්ඩක් අඩු උනහ් ගමන් දිගටම එන්වා;)කොහොමද උඹේ වත ගොත?සහෝ !:nerd:
    kela wela inne,
    issarahara mokada karanne kiyala hitha ganna baruwa.

    geyak hadanna one,
    roda 4 wahanayakata yannath one,
    badinnath one e athara :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    [FONT=&quot]තෝයි අර කුවේට් සුත්තී බුවයි සෙට් එකම නැතුව ගිය නිසා නෙ වේසියෙ සද්දෙ වහල ඉන්න උනේ..
    කුණුහරපයක් කියාගන්න වත් එකෙක් නෑ අන්තිමේ..

    [/FONT]
    2.gif
    2.gif

    මේ ඉන්නෙ අනිත් වේසි..

    2.gif
    :lol::lol::lol:haha e kale mara fun ban ekek dennek neme set ekak hitiya ban :lol: buwa wesi ko ban:( :(moziya sadaru:lol:

    kela wela inne,
    issarahara mokada karanne kiyala hitha ganna baruwa.

    geyak hadanna one,
    roda 4 wahanayakata yannath one,
    badinnath one e athara :sorry:

    mamath kela kara gaththa mulin adayamk ena dekata salli yodawapan eken gewal hadapan boruwata wandiyakata salli yata kranna epa eka viyadamak vitharayi :yes: arathikaya kalamana nokaroth walema thamyi
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :lol::lol::lol:haha e kale mara fun ban ekek dennek neme set ekak hitiya ban :lol: buwa wesi ko ban:( :(moziya sadaru:lol:

    mamath kela kara gaththa mulin adayamk ena dekata salli yodawapan eken gewal hadapan boruwata wandiyakata salli yata kranna epa eka viyadamak vitharayi :yes: arathikaya kalamana nokaroth walema thamyi
    :)
    plans tikak tiyenawa, balamu :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :cool: love you menika :love:

    මොකෝ එදා වැඩේ.. එලට ගියාද :cool:

    :lol::lol::lol:haha e kale mara fun ban ekek dennek neme set ekak hitiya ban :lol: buwa wesi ko ban:( :(moziya sadaru:lol:

    ඒ කාලෙ පට්ට බන්.. උපරිම ආතල් තිබ්බෙ 2011-12 කාලෙ අම්මේ මතක් වෙද්දීත් ආතල්

    :lol::lol:

    බුවා ඉන්නව බන් fb එකේ.. මේකට ලොග් වෙන්නෙ නෑ මලාට
    ඌට එපා වෙලාද කොහෙද සේරම..

    :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D

    බොසාගේ දුව බැන්දයි :D

    දැන් තොගේ ලෙඩ හොදද?
    තාම කොයිද බං..
    ගෑස්ට්‍රයිටීස් තියේ ටිකක්..:sorry:
    ආයි ඉදල හිටල බොන්න පුරුදු වෙලා බං..:(

    congraz+++ crazybuddyYou must spread some
    Reputation around before giving
    it to crazybuddy again
    11.gif

    elakiri machan.parana case allala dala kalin vage thread ekak dala ra eli venakan pissuvak kelimu bn :D
    kohoma unath sathutui navatha apu eka gana machan :)
    එල මචෝ..

    අඩෝ බඩියා.
    එලකිරියෙ මගෙ පලවෙනි ෆ්‍රෙඩා.
    මට ඉස්සෙල්ලම රෙප් දීපු එකා.

    දිගටම හිටපන් මචෝ
    :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකෝ එදා වැඩේ.. එලට ගියාද :cool:

    ඒ කාලෙ පට්ට බන්.. උපරිම ආතල් තිබ්බෙ 2011-12 කාලෙ අම්මේ මතක් වෙද්දීත් ආතල්

    :lol::lol:

    බුවා ඉන්නව බන් fb එකේ.. මේකට ලොග් වෙන්නෙ නෑ මලාට
    ඌට එපා වෙලාද කොහෙද සේරම..

    :sorry:
    :lol::lol: ow ban sirawatama ubala set nowuna fun ekakuth thibuna
    lanthe rajadani waliya:lol:

    buwata msg ekak danna ona
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියේ සුපිරි චරිතයක් :cool: නැවත ආපු එකට සන්තෝසයි :yes:
    තෑන්ක්ස් මචං..

    ක්‍රේසි. අර සී ඩී එකක තිවුනා කිව්ව පොත් ටික දාන්න සුදූ ප්ලීස්
    හෙට උදේ හොයන්නං මචෝ..:yes:
    නම් ලියල නෑ බං CD වල දදා බලන්න ඕනා..:(

    11.gif
    11.gif

    පරණ උන් එකා එකා හරි එන ඒක එල
    :D

    [FONT=&quot]සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමා මුලින්ම එළකිරියට ආවේ:love::love::love::love::D:D:D:D[/FONT]
    :yes:

    cool buwa. :D
    :eek:

    එලකිරියේ මම දැක්ක සුපිරිම චරිතයක්..බඩියා කියන්නේ හොඳම හොඳ යාලුවෙක් ඒ වගේම සහෝදරයෙක්. :love:ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව්ව කරන්න තමන්ට බැරි උනත් අඩුම ගානේ වචන තුන හතරක කමෙන්ට් එකක් දාලා ත්‍රෙඩ් එක දාපු කෙනාගේ හිත හදන චරිතයක්. බඩියා ගැන ලියන්න නන් පුලුවන් ඕනේ තරන්..ඒත් ෆෝන් එකෙන් ආව නිසා ටයිප් කරන්න අමාරුයි..බඩියට සුබ පතනව බොස්ගෙ දුව බැඳලා සිංහල ජාතියට වැඩදායක දරු පැටව් රොත්තක් දායාද කරන්න ලැබේවා කියලා:P:love::love::love:
    තෑන්ක්ස් අක්කෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    අඩෝ.. :D

    buddyo parana drama ehema nadda thawa
    නෑ බං.. මගේ හාඩ් එකට කෙලවුනා..
    හිටපං ගෙදර ගියපු වෙලාවක බලන්නං..
    :yes::yes:

    hema welema illan puke marmaite gaganna hitha hoda malli kenek.
    :lol:

    [FONT=&quot]තෝයි අර කුවේට් සුත්තී බුවයි සෙට් එකම නැතුව ගිය නිසා නෙ වේසියෙ සද්දෙ වහල ඉන්න උනේ..
    කුණුහරපයක් කියාගන්න වත් එකෙක් නෑ අන්තිමේ..

    [/FONT]
    2.gif
    2.gif
    පල පල ඩෝ යන්න.. තෝ අපි ඉදපු කාලෙත් සද්ද වහල හිටියෙ.. VM එකක් දැම්මත් රිප්ලයි කලේ නැහැ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol: ow ban sirawatama ubala set nowuna fun ekakuth thibuna
    lanthe rajadani waliya:lol:

    buwata msg ekak danna ona

    ලන්තෙ උනුයි nightclub එකේ උනුයිත් දෙකට බෙදිලා ආතල් එකට මරාගන්නව නෙ..
    අන්තිමට අර කෙල්ලෙක්ටද කොහෙද බැනල ලන්තෙ සේටාර් එකම බෑන් උනා නේද වැල් පිටින්.
    .
    මේ බඩී හු*තයි පූසයි too tittle ආතල් එක මතකද..
    ට හිකෙන ආතල් යකෝ ඒවා

    :lol::lol: