ඌ එක්ක වලි දාගෙන බේරෙන්න පුළුවන්ද බං..
එ කියන කියුං ටිකට පුටුවේ වාඩිවෙලා ඉද්දිම බඩ වෙනවනේ..![]()
ඕකට දැන් කිරියේ worthy opponent කෙනෙක් නෑ

ඌ එක්ක වලි දාගෙන බේරෙන්න පුළුවන්ද බං..
එ කියන කියුං ටිකට පුටුවේ වාඩිවෙලා ඉද්දිම බඩ වෙනවනේ..![]()

ඕකට දැන් කිරියේ worthy opponent කෙනෙක් නෑ![]()

යාලුවෝ බදින්න එපා බං කිව්ව..
මං හිතුවේ උන් ඉරිසියාවට තරහට කියනව කියල..
දැන් නේ දන්නේ උන් කිව්වෙ ඇත්ත කියල..![]()

අරුණය ගියත් එක්කම කිරියේ වලි වලදටම අඩිය ඇල්ලුවා..![]()

රිදිලව කන්ටක්ට් කරගනින් ඌ තමයි ලංකාවට yasmin tablets ගෙන්නන්නේ![]()

Ignore karanna akke kavuru hari passen enawanam. Ehema enne api dana post ekakata ridena kenektane. So who cares.
Online forum wala godak inne jobless,kellek yalu karaganna personality ekak nathi,ammagen thaththagen kaka bibi thela bahinna rs 50 data card dagena elakiri ena un. Anik unta irisiya kara kara innawa ithin. Aruna47 mathakai ne. Dunne crore walin talks but gathayuththak ne at the end of the day.
![]()


ඌ ආපහු ආවනේ....එත් වැඩිය නැගල ගියේ නැහැ![]()
මේ එන්නේ එක එකා..
හොර ගෙඩිය..




රිදිලව කන්ටක්ට් කරගනින් ඌ තමයි ලංකාවට yasmin tablets ගෙන්නන්නේ![]()
yasmin thread eke horen balan hitiya neda uttiකොහොමද මචන්ස් ලා![]()
ඒ එන්නේ ඌ නෙමේ බං..
ඌ වගේ පේන්න එක එකා ෆේක් හදන් එනවා..
