Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ එක්ක වලි දාගෙන බේරෙන්න පුළුවන්ද බං..
    එ කියන කියුං ටිකට පුටුවේ වාඩිවෙලා ඉද්දිම බඩ වෙනවනේ..:rofl:

    ඕකට දැන් කිරියේ worthy opponent කෙනෙක් නෑ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාලුවෝ බදින්න එපා බං කිව්ව..
    මං හිතුවේ උන් ඉරිසියාවට තරහට කියනව කියල..
    දැන් නේ දන්නේ උන් කිව්වෙ ඇත්ත කියල..:(

    රිදිලව කන්ටක්ට් කරගනින් ඌ තමයි ලංකාවට yasmin tablets ගෙන්නන්නේ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරුණය ගියත් එක්කම කිරියේ වලි වලදටම අඩිය ඇල්ලුවා..:(

    ඌ ආපහු ආවනේ....එත් වැඩිය නැගල ගියේ නැහැ :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ignore karanna akke kavuru hari passen enawanam. Ehema enne api dana post ekakata ridena kenektane :lol:. So who cares. :rofl: Online forum wala godak inne jobless,kellek yalu karaganna personality ekak nathi,ammagen thaththagen kaka bibi thela bahinna rs 50 data card dagena elakiri ena un. Anik unta irisiya kara kara innawa ithin. Aruna47 mathakai ne. Dunne crore walin talks but gathayuththak ne at the end of the day. :rofl:

    Ekath Aththa..iye ra mama argue karaddi kipa denkma pm dala oya kathawama kiwwa..mamath hitha gaththa ignor karanna..:yes::)