Api wage innako ane. Inner peace eka awulak yanneth ne ethakota. Peaceful mind![]()
Mu yako..

aduna gannath ba ne..
Api wage innako ane. Inner peace eka awulak yanneth ne ethakota. Peaceful mind![]()

aduna gannath ba ne..
http://www.elakiri.com/forum/member.php?u=26553
ආපහු ආවනේ බුවා කොහොම හරි.....ඔක්කොමත් හරි 2015 වගේ එකවුන්ට් හදපු උන් උගේ ත්රෙඩ් එකේ "අඩෝ අරුනයා වෙල්කම් බැක්" කියන එකනේ වැඩේ![]()

පරණ උන් දැක්කත් සන්තෝසයි අප්පා !අපි මේකේ ජීවත් උන කාලයක් තිබ්බ
අශ්මියෝ කෝ අපේ අනිත් කාන්තා පරපුර ?
ඔය ඉතින් වයසක අංකල්ගේ කතාව දිග අරගන්න තමයි![]()

දැන් ඉස්සර වගේ ලැගගෙන මරාගන්න බෑනේ බං කොහොමත්
Mu yako..aduna gannath ba ne..
![]()

පරණ ආත්ම තමයි බං ආයෙ අයේ මේකෙ කැරකෙන්නේ..
අලුත් උන් උපදින්නේ කලාතුරකින්

Apoi ow. Wali dagathyhu gaman time eka waste wenawa loweth terumak ne.
පරණ උන් දැක්කත් සන්තෝසයි අප්පා !අපි මේකේ ජීවත් උන කාලයක් තිබ්බ
අශ්මියෝ කෝ අපේ අනිත් කාන්තා පරපුර ?

ඕකට ලඟදි direct marketing බුවෙක් inner peace කියල පොතක් විකුණලා.....ඒකයි ඔය
අර කියන්නා වගේ මේකට එන උන් දාල යන්නේ බොහොම කලාතුරකින්![]()

ඒකනේ දැන් ඉතින් ළමයි නලෝනවා ඇති !චාමලීට එහෙම වෙච්ච දෙයක්වත් නෑ..
Kohomada sapa saneepa

)චාමලීට එහෙම වෙච්ච දෙයක්වත් නෑ..

ඉසුරුඑකෝ බබා හම්බුනාද? දුවෙක්ද පුතෙක්ද?![]()

ඕකට ලඟදි direct marketing බුවෙක් inner peace කියල පොතක් විකුණලා.....ඒකයි ඔය
අර කියන්නා වගේ මේකට එන උන් දාල යන්නේ බොහොම කලාතුරකින්![]()

ආහ් මේ එක තමයි..මිනිහගේ අතේ ආපහු ස්ට්රෙස් නැති කරගන්න වලි දාගන්න වගේ පොතක් යවන්න ඕනේMu yako..aduna gannath ba ne..
![]()