Hard Talk with crazybuddy

thanujaka

Well-known member
  • http://www.elakiri.com/forum/member.php?u=26553

    ආපහු ආවනේ බුවා කොහොම හරි.....ඔක්කොමත් හරි 2015 වගේ එකවුන්ට් හදපු උන් උගේ ත්‍රෙඩ් එකේ "අඩෝ අරුනයා වෙල්කම් බැක්" කියන එකනේ වැඩේ :rofl:

    පරණ ආත්ම තමයි බං ආයෙ අයේ මේකෙ කැරකෙන්නේ..
    අලුත් උන් උපදින්නේ කලාතුරකින්
     

    thanujaka

    Well-known member
  • පරණ උන් දැක්කත් සන්තෝසයි අප්පා !අපි මේකේ ජීවත් උන කාලයක් තිබ්බ :)
    අශ්මියෝ කෝ අපේ අනිත් කාන්තා පරපුර ?

    චාමලීට එහෙම වෙච්ච දෙයක්වත් නෑ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ඉතින් වයසක අංකල්ගේ කතාව දිග අරගන්න තමයි :lol:

    ඉසුරුඑකෝ බබා හම්බුනාද? දුවෙක්ද පුතෙක්ද?:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mu yako..:rofl::rofl:aduna gannath ba ne..:P

    ඕකට ලඟදි direct marketing බුවෙක් inner peace කියල පොතක් විකුණලා.....ඒකයි ඔය :rofl:

    පරණ ආත්ම තමයි බං ආයෙ අයේ මේකෙ කැරකෙන්නේ..
    අලුත් උන් උපදින්නේ කලාතුරකින්

    අර කියන්නා වගේ මේකට එන උන් දාල යන්නේ බොහොම කලාතුරකින් :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පරණ උන් දැක්කත් සන්තෝසයි අප්පා !අපි මේකේ ජීවත් උන කාලයක් තිබ්බ :)
    අශ්මියෝ කෝ අපේ අනිත් කාන්තා පරපුර ?

    මමත් කාලෙකට පස්සේ ආපහු ආවේ..ඒ එනකොට මගේ නංගිලා ඔක්කොම යන්න ගිහින්:(
     

    thanujaka

    Well-known member
  • ඕකට ලඟදි direct marketing බුවෙක් inner peace කියල පොතක් විකුණලා.....ඒකයි ඔය :rofl:



    අර කියන්නා වගේ මේකට එන උන් දාල යන්නේ බොහොම කලාතුරකින් :yes:

    ඔව්..
    ඌ යනවා..
    ආත්මේ කැරකෙනවා..:rofl:
     

    kingdewi

    Well-known member
  • චාමලීට එහෙම වෙච්ච දෙයක්වත් නෑ..
    ඒකනේ දැන් ඉතින් ළමයි නලෝනවා ඇති !
    Kohomada sapa saneepa


    සයිටම් ලොජික් දාන් ඉන්නවා බන් (පට්ට බිසී ,dengue පිරිලා :(:( )
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චාමලීට එහෙම වෙච්ච දෙයක්වත් නෑ..

    චාමලීට ආශ්මිගෙන් කරදරයි කියල දැන් එන්නේ නෑ :rofl:

    ඉසුරුඑකෝ බබා හම්බුනාද? දුවෙක්ද පුතෙක්ද?:rofl:

    බඩින් හිටියේ රිදිලගේ බෙහෙත් කලවම් කරන අංකල්නේ නැන්දේ :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකට ලඟදි direct marketing බුවෙක් inner peace කියල පොතක් විකුණලා.....ඒකයි ඔය :rofl:



    අර කියන්නා වගේ මේකට එන උන් දාල යන්නේ බොහොම කලාතුරකින් :yes:

    :rofl::rofl:ආහ් මේ එක තමයි..මිනිහගේ අතේ ආපහු ස්ට්‍රෙස් නැති කරගන්න වලි දාගන්න වගේ පොතක් යවන්න ඕනේ