Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: dakka ewa ganak naha ban methan {me thread eke neme} ban ubala nodanna yatin gemak yanawa:nerd: ekata tamai mama arama damme :(

    යටින් ගේම් නැති එලකිරියක් තිබ්බේ කවදද බං :P

    :yes: අර සරමහ් උස්සගන්නහ් පන නැති මනුස්සයටනෙහ් නැවෙන කම් ඉදලා ඔච්චර අපරාධයක් කරලා තියෙන්නෙහ්

    ඔන්න සාක්ෂි :(

    :lol::lol::lol:

    මූ මට එෆ් බී රික්වෙස්ට් හිටං එව්වා ටිටී එකෙන්...

    මොනවද මේ රට්ටු කියන කතා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම එහෙනං නිදාගන්නම් ! කස්ටියට සුබ රාත්‍රියක් වෙච්චාවේ !

    ado idapan bana thama api ubalath eka katha kareth nahane ban e tharam kattiya:rofl::lol: gn ban ayiyaa
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් තියෙන්නෙ තැන් තැන් වල අඬ අඩ යන ගොං ආතල්... වලි නෑහ්... :no:
    අහ් ඔව් දර සොන්නයෙක් නම් දැක්කා තැන තැන අඩ අඩ යනවාහ්
    ලැජ්ජ නැතුවහ් ආයෙ එනවනෙහ්
    ජාතකේ වැටැද්දහ් උන්ගේ අම්මා අප්පා උනත් ලැජ්ජාවක් නැති එවුන් වෙන්නහ් ඇති
    වදපු එවුන් ගැනහ් අහන්නහ් දෙයක් නැහ්
    රියල් ලයිෆ් එකෙදි වගෙම් ඔන්ලයින් ඇවිල්ලත් පජාත වෙනවාහ් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ් ඔව් දර සොන්නයෙක් නම් දැක්කා තැන තැන අඩ අඩ යනවාහ්
    ලැජ්ජ නැතුවහ් ආයෙ එනවනෙහ්
    ජාතකේ වැටැද්දහ් උන්ගේ අම්මා අප්පා උනත් ලැජ්ජාවක් නැති එවුන් වෙන්නහ් ඇති
    වදපු එවුන් ගැනහ් අහන්නහ් දෙයක් නැහ්
    රියල් ලයිෆ් එකෙදි වගෙම් ඔන්ලයින් ඇවිල්ලත් පජාත වෙනවාහ් :lol:

    සැර වැඩිද මන්දා... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ් ඔව් දර සොන්නයෙක් නම් දැක්කා තැන තැන අඩ අඩ යනවාහ්
    ලැජ්ජ නැතුවහ් ආයෙ එනවනෙහ්
    ජාතකේ වැටැද්දහ් උන්ගේ අම්මා අප්පා උනත් ලැජ්ජාවක් නැති එවුන් වෙන්නහ් ඇති
    වදපු එවුන් ගැනහ් අහන්නහ් දෙයක් නැහ්
    රියල් ලයිෆ් එකෙදි වගෙම් ඔන්ලයින් ඇවිල්ලත් පජාත වෙනවාහ් :lol:

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අරුණය දැන් එකස්පයර්ඩ් බං ඌට ආයෙ හිට් වෙන්න බෑ කිරියේ
    :lol: ewa kiyana baha ban baba aye aye lide panne :lol:
    :rofl::rofl: කො අරහ් නාකියට කපපු ඩොශ්ටර මහත්තයාහ් ?
    me minissu thamayi arunayawa nathi kare:oo:
    :rofl:
    යටින් ගේම් නැති එලකිරියක් තිබ්බේ කවදද බං :P

    ඔන්න සාක්ෂි :(

    මොනවද මේ රට්ටු කියන කතා :rofl:
    rattu kiyana katha paththakata dapanko mawa baya karanawa ban :lol:
    pm danawa kiyala:lol:
    ඔව් ඔව්.. මොකද්ද වෙන නමක් තමයි.... මට දැන් මතක නෑ... :lol:
    uba babaa
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට හරියන ප්‍රතිවාදියෝ දැන් නෑ බං..
    අරුණය ආයේ ආවට ඌත් උඹ එක්ක එල්ලෙන්න ඇවිත් නෑ..
    :rofl: කොහෙදහ් අවුස්සන්නහ් 2ක් 3ක් කිව්වා හරියන්නෙහ් නැහ්
    මුගේ ගෙටහ් පැනලා බඩ කරත් කටක් අරිනහ් එකෙක් නෙමෙහ් ඔකා දැන් :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: කොහෙදහ් අවුස්සන්නහ් 2ක් 3ක් කිව්වා හරියන්නෙහ් නැහ්
    මුගේ ගෙටහ් පැනලා බඩ කරත් කටක් අරිනහ් එකෙක් නෙමෙහ් ඔකා දැන් :(

    වැඩක් නෑ උගේ රිටන් එක සාර්ථක නෑ :(
     
    thanujaka

    Well-known member
  • :rofl: කොහෙදහ් අවුස්සන්නහ් 2ක් 3ක් කිව්වා හරියන්නෙහ් නැහ්
    මුගේ ගෙටහ් පැනලා බඩ කරත් කටක් අරිනහ් එකෙක් නෙමෙහ් ඔකා දැන් :(

    මං දැක්ක උට්ටි උබේ උත්සහය..
    වැඩේ ෆයර් වෙලා තිබ්බේ නෑ..:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකා හරි කමක් නෑ... දැන්වත් ඔය තාත්තා කෙනෙක් වෙන එක නවත්තපං... කිරියට ආවොත් උඹ තාත්තා කෙනෙක් වෙලා... වෙන වැඩ නැද්ද බොට... :P:lol:

    :rofl::rofl: