matath okane ban wela thiyenne,banda ge bageta haduwa wayflage game idak argena,ewata yanna enna giyama job ekata welawak neha .dan hithgena inne eka vikunala daala colombo patthta enna
ඔව් ඉතිං ඒක පහසුයි.. ඒත් බං ගිණි ගනන් නේ ඔයේ ඉඩම්..
මට මුල ඉදන්ම ගේම ගහන්න උනානේ බං.. මගේ තාත්තා උනත් මහලොකු රස්සා කරපු කෙනෙක් නෙමේ.. ඉතිං හම්බකරපුවයෙන් වැඩි හරියක් මටම වියදම් කරපු එක කලේ.. එයාට ඉතිං අනාගතේට ඉතුරු කරන්න කියල දෙයක් තිබ්බෙ නැහැ.. ඉතිං මුල ඉදන් නැගිටිනව කියන්නෙ පට්ට අමාරු වැඩක් බං.. අවුරුදු හතර පහකින් කරන්න බෑ..
කෙල්ලගෙ පැත්තෙන් කියන්නෙ බදින්න කියලා.. ඒත් බං අතේ සතේ නැතුව කාලකන්නිය වගේ ගෑනියෙක් බැදල මොනා කරන්නද බං.. කන්න බොන්න දීගන්න පුලුවන්.. ඒත් ඉතිං කාලා බීලා විතරක් හරියන්නෙ නැහැනේ.. ජීවිතේ සතුටක් තියෙන්න එපෑය..

අපේ යාලුවො සෙට් එකම බැදල බං.. සමහර උන් ලංකාවෙත් නැහැ.. උන්ට නම් ඉතිං උපතින්ම සල්ලි තිබ්බ උන්.. ඒ වගේ අයට ගානක් නෑ බං.. දෙමාපියන්ගෙන් ලැබෙන දේවලුත් තියෙනවනේ.. ඉතිං සමහර උන්ට රස්සාවක් කරන්න ඕනත් නෑ.. එකෙක් නම් ඉන්නව වයිෆ්ගෙ පිහිටෙන් ජීවත්වෙන.. ඒත් මං ඒ කේස් එකට නම් ආස නෑ බං.. ගෑනිගෙන් උනත් කන්න නරකයි.. ඒක මහ පොන්න වැඩක්..

ෆේ්ස් ටූ ෆේස් කතා කරන්න කොන්ද පණ නැති හාල්පාරුවෙක් ඌ.. එක එකාට PM ගගහ යනවා වද වේසි වගේ.. ඌ දන්නෑ ඒ යවන හැම PM එකම මට උන් එවනවා කියලා ෆෝවර්ඩ් කරලා.. ඌ දැන් මේකෙ ජෝකර් කෙනෙක් බං.. මං බයේ ගියා කිය කියා යනවා.. මං කැමති නෑ බිජ්ජක් නැති උන් එක්ක වලි දාගන්න.. ඌට ඒක තේරෙන්නෙ නෑ.. 