Hard Talk with crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    3709422.png

    matath okane ban wela thiyenne,banda ge bageta haduwa wayflage game idak argena,ewata yanna enna giyama job ekata welawak neha .dan hithgena inne eka vikunala daala colombo patthta enna
    ඔව් ඉතිං ඒක පහසුයි.. ඒත් බං ගිණි ගනන් නේ ඔයේ ඉඩම්..

    මට මුල ඉදන්ම ගේම ගහන්න උනානේ බං.. මගේ තාත්තා උනත් මහලොකු රස්සා කරපු කෙනෙක් නෙමේ.. ඉතිං හම්බකරපුවයෙන් වැඩි හරියක් මටම වියදම් කරපු එක කලේ.. එයාට ඉතිං අනාගතේට ඉතුරු කරන්න කියල දෙයක් තිබ්බෙ නැහැ.. ඉතිං මුල ඉදන් නැගිටිනව කියන්නෙ පට්ට අමාරු වැඩක් බං.. අවුරුදු හතර පහකින් කරන්න බෑ..

    කෙල්ලගෙ පැත්තෙන් කියන්නෙ බදින්න කියලා.. ඒත් බං අතේ සතේ නැතුව කාලකන්නිය වගේ ගෑනියෙක් බැදල මොනා කරන්නද බං.. කන්න බොන්න දීගන්න පුලුවන්.. ඒත් ඉතිං කාලා බීලා විතරක් හරියන්නෙ නැහැනේ.. ජීවිතේ සතුටක් තියෙන්න එපෑය..

    අපේ යාලුවො සෙට් එකම බැදල බං.. සමහර උන් ලංකාවෙත් නැහැ.. උන්ට නම් ඉතිං උපතින්ම සල්ලි තිබ්බ උන්.. ඒ වගේ අයට ගානක් නෑ බං.. දෙමාපියන්ගෙන් ලැබෙන දේවලුත් තියෙනවනේ.. ඉතිං සමහර උන්ට රස්සාවක් කරන්න ඕනත් නෑ.. එකෙක් නම් ඉන්නව වයිෆ්ගෙ පිහිටෙන් ජීවත්වෙන.. ඒත් මං ඒ කේස් එකට නම් ආස නෑ බං.. ගෑනිගෙන් උනත් කන්න නරකයි.. ඒක මහ පොන්න වැඩක්..

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මටසිරි..:D
    මොකෝ බං වෙන්නෙ ඉතිං..

    :lol:

    :love::yes:

    11.gif

    කොටාගෙන කොටගෙන කොටාගෙන යනව දැකල දුවගෙන ආවේ. යාළුවෙක් ගැන කතා වෙනවා ඇහුනා.. :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    matath mula indalama tama gema gahanna wela tiyenne,eth lesiyen nam goda yanna beha ban dawasin dawasa wede amaru wenawa.kolla deka wasara,kellata awrudu 2y.eyage wada okkoma mama tani padiyen karanawa kiyanne gewal gana hithanna wath beha.

    tawon eken poddak athulata wenna hari kamak neha hadapu geyak ganna try karanne ban.masekata gewal kuliyama 14000/= gewanawa dan awrudu ganaka indala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොටාගෙන කොටගෙන කොටාගෙන යනව දැකල දුවගෙන ආවේ. යාළුවෙක් ගැන කතා වෙනවා ඇහුනා.. :lol:
    :lol::lol::lol:
    ඕ බං මගේ අතින් බඩ වෙච්ච එකියක් වගේ එලෝ එලෝම එනවනේ..

    :sorry:

    matath mula indalama tama gema gahanna wela tiyenne,eth lesiyen nam goda yanna beha ban dawasin dawasa wede amaru wenawa.kolla deka wasara,kellata awrudu 2y.eyage wada okkoma mama tani padiyen karanawa kiyanne gewal gana hithanna wath beha.

    tawon eken poddak athulata wenna hari kamak neha hadapu geyak ganna try karanne ban.masekata gewal kuliyama 14000/= gewanawa dan awrudu ganaka indala
    එල එල බං.. ඒ කාලෙ මේ වගේ ජීවිතේ බරක් වෙයි කියල නිකමටවත් හිතුන්නෑ බං..
    කොච්චර සැහැල්ලුවෙන් හිටියද.. :(
    අපි බැදලත් නැතුව මෙහෙම නම් බැදපු උඹලට කොහොම ඇත්ද කියල හිතාගන්න පුලුවන්..:sorry:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :lol::lol::lol:
    ඕ බං මගේ අතින් බඩ වෙච්ච එකියක් වගේ එලෝ එලෝම එනවනේ..

    :sorry:

    එල එල බං.. ඒ කාලෙ මේ වගේ ජීවිතේ බරක් වෙයි කියල නිකමටවත් හිතුන්නෑ බං..
    කොච්චර සැහැල්ලුවෙන් හිටියද.. :(
    අපි බැදලත් නැතුව මෙහෙම නම් බැදපු උඹලට කොහොම ඇත්ද කියල හිතාගන්න පුලුවන්..:sorry:

    duka tama ban owa ohoma tama kiyala hita hadagena inne dan.honata hitala balala honda vidiyak karapan machan.

    apahu yanna epa puluwan welawa waren me petthe.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    duka tama ban owa ohoma tama kiyala hita hadagena inne dan.honata hitala balala honda vidiyak karapan machan.

    apahu yanna epa puluwan welawa waren me petthe.
    එල එල මචෝ.. ආයි යන්නෙ නෑ..
    පුලුවන් වෙලාවට එනවා..
    පරණ උන් එකා දෙන්න දැන් එනවනේ..
    කාලයක් පෝලිමට ගියානේ බං කට්ටිය..

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අම්මට සිරි බඩිය ආයේ ඇවිත්. වෙල්කම් බැක් බඩියා.
    උඹ දීපු සිංහල ෆොන්ට් තමා තාම පාවිච්චි කරන්නේ.
    සන්තෝසයි ආයේ දැක්ක එකට...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    එල එල මචෝ.. ආයි යන්නෙ නෑ..
    පුලුවන් වෙලාවට එනවා..
    පරණ උන් එකා දෙන්න දැන් එනවනේ..
    කාලයක් පෝලිමට ගියානේ බං කට්ටිය..

    ow mama uanath nithra ewenne neha indala hitala tama.path payinderge hard talk nisa tama unba unath set une.tamange paduwe onna ohe indimu ban puluwan kalayak.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:
    ඕ බං මගේ අතින් බඩ වෙච්ච එකියක් වගේ එලෝ එලෝම එනවනේ..

    :sorry:

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හා......

    හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ

    අයිශ් අම්මා ගුන්ඩු

    කියල සින්දුවක් අහල තියෙනවද උඹ?

    මම නම් දුන්නා. ටික කාලෙකට මිසිං වෙන්නම දුන්නා. :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අම්මට සිරි බඩිය ආයේ ඇවිත්. වෙල්කම් බැක් බඩියා.
    උඹ දීපු සිංහල ෆොන්ට් තමා තාම පාවිච්චි කරන්නේ.
    සන්තෝසයි ආයේ දැක්ක එකට...

    u dunnu sindu tama tama ahanne ban mama.mama illapu nisama dawask k.senage sindu set 1kma hoyala ewwa.ewa ahana ahana welawata muwa tama matak wenne
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    u dunnu sindu tama tama ahanne ban mama.mama illapu nisama dawask k.senage sindu set 1kma hoyala ewwa.ewa ahana ahana welawata muwa tama matak wenne

    ඔවු බං බඩිය කියන්නේ මේකේ හිටපු එලම පොරක්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හා......
    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි
    ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ

    අයිශ් අම්මා ගුන්ඩු

    කියල සින්දුවක් අහල තියෙනවද උඹ?

    මම නම් දුන්නා. ටික කාලෙකට මිසිං වෙන්නම දුන්නා. :lol:
    :lol:
    ඒපාර ත්‍රේඩ් එකක් දානවා..
    "මං ආයි එන්නෑ.. උඹලට මෙච්චර කලා අච්චර කලා මට උඹලා අන්තිමට කලේ මෙහෙමයි.. මං යනවා.." කියලා..
    ඕකා හරි පිරිමියෙක් නම් තමන්ට වඩා වැඩිමල් ගෑනු කෙනෙක්ට කුනුහරුපෙන් බනීද බං.. ඒ ඇරත් මොංගලයා වගේ ටැග් දදා යයිද හැම ත්‍රේඩ් එකකම..:rofl: ෆේ්ස් ටූ ෆේස් කතා කරන්න කොන්ද පණ නැති හාල්පාරුවෙක් ඌ.. එක එකාට PM ගගහ යනවා වද වේසි වගේ.. ඌ දන්නෑ ඒ යවන හැම PM එකම මට උන් එවනවා කියලා ෆෝවර්ඩ් කරලා.. ඌ දැන් මේකෙ ජෝකර් කෙනෙක් බං.. මං බයේ ගියා කිය කියා යනවා.. මං කැමති නෑ බිජ්ජක් නැති උන් එක්ක වලි දාගන්න.. ඌට ඒක තේරෙන්නෙ නෑ.. :rofl:

    u dunnu sindu tama tama ahanne ban mama.mama illapu nisama dawask k.senage sindu set 1kma hoyala ewwa.ewa ahana ahana welawata muwa tama matak wenne
    එල බං හිත හොද එකාට පුලුවන් උදව්වක් කරනවා ලොවෙත්..:yes:

    ඔවු බං බඩිය කියන්නේ මේකේ හිටපු එලම පොරක්....
    :love:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නියමයිහ් අයියාහ් ආ එකහ් නම්හ් එලහ් කොල්ලෙක් හ් බඩි අයියාහ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ තියෙන්නේ සොන්නයගෙ අඳෝනාව...බඩී ආපහු ආ එකටත් උට රිදිල
    පොර ටෝක් දීගෙන හිටපු එකෙක්ට වෙච්ච දෙයක්..:rofl:

    නියමයිහ් අයියාහ් ආ එකහ් නම්හ් එලහ් කොල්ලෙක් හ් බඩි අයියාහ්

    වේසි මොකෝ වෙන්නෙ..:D

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:
    ඒපාර ත්‍රේඩ් එකක් දානවා..
    "මං ආයි එන්නෑ.. උඹලට මෙච්චර කලා අච්චර කලා මට උඹලා අන්තිමට කලේ මෙහෙමයි.. මං යනවා.." කියලා..
    ඕකා හරි පිරිමියෙක් නම් තමන්ට වඩා වැඩිමල් ගෑනු කෙනෙක්ට කුනුහරුපෙන් බනීද බං.. ඒ ඇරත් මොංගලයා වගේ ටැග් දදා යයිද හැම ත්‍රේඩ් එකකම..:rofl: ෆේ්ස් ටූ ෆේස් කතා කරන්න කොන්ද පණ නැති හාල්පාරුවෙක් ඌ.. එක එකාට PM ගගහ යනවා වද වේසි වගේ.. ඌ දන්නෑ ඒ යවන හැම PM එකම මට උන් එවනවා කියලා ෆෝවර්ඩ් කරලා.. ඌ දැන් මේකෙ ජෝකර් කෙනෙක් බං.. මං බයේ ගියා කිය කියා යනවා.. මං කැමති නෑ බිජ්ජක් නැති උන් එක්ක වලි දාගන්න.. ඌට ඒක තේරෙන්නෙ නෑ.. :rofl:

    එල බං හිත හොද එකාට පුලුවන් උදව්වක් කරනවා ලොවෙත්..:yes:

    :love:

    චොර වේගෙන යද්දි ත්‍රෙඩ් ක්ලෝස් කරගන්නවා ජීටියට අඬල. උට වැරදුනේ හයික්ලාස් එක ක්ලෝස් කරාට පස්සේ තමා. මූ ජිටියට අඬලා හයික්ලාස් එක ක්ලෝස් කරවගත්තා නේහ්. ඒත් ඌ ක්ලෝස් කරවලා පෑ 12ක් යන්න කලින් ආයේ ත්‍රෙඩ් එක ඕපන් උනා.
    ඒකට නොසෑහෙන්න වැදිලා උගේ යූටිබුබකට අපි කෙල කරා කියලා මිනිහා පිට ගිහින් හව් හරනක් නැති ගෑණි වගේ මේකේ ඉන්න හැම එකාටම රෙද්ද උස්සං කියවන්න ගත්තා. දුන්නා ටික කාලෙකටම මිසිං වෙන්න. ඔන්න ආයේ ඇවිල්ලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    අහ් දරපොන්නයාදහ් ? ලැජ්ජාවක් තියෙනහ් එකෙක් ඇහ් බ0 ? මෙච්චර පජාත වෙනවදහ්
    උගේ වදපු එවුනුත් එහෙමහ් ඇති ලැජ්ජාවක් නැති කාල කන්නි අවජාතකයෝ
    වැල්ලෙන් ගෙනාපු ගැනිව දැවැද්දටහ් බැදගත්තහ් එකානෙහ්
    ගැනිගෙන් යැපෙනහ් අවජාතක හැත්ත :)
     
    ලැජ්ජයි බං ඕකුන් ගැන.. රියල් ලයිෆ් එකේ බලු බල්ලෙක් ගනන් ගන්නෙ නැති කාලකන්නි හුත්තලා.. උන් ඉතිං බලන්නෙ සයිබරේවත් පොර වෙන්න.. ඒකත් කෙලවුනා උඹලා හින්දා.. පොඩි පොඩි උන්ට ගේම දදා පොර වෙලා හිටියා.. අන්තිමේ ඔය අැරගත්තෙ නාහෙ ඉදන්.. දැන් තනියම සමයං දොඩවනවා.. ඔය ගෑනුන්ටත් එහා ගිය පොන්න විදියට ජීවත් වෙන උන් ගැන ඉතිං මොන කතාද..:rofl:

    අහ් දරපොන්නයාදහ් ? ලැජ්ජාවක් තියෙනහ් එකෙක් ඇහ් බ0 ? මෙච්චර පජාත වෙනවදහ්
    උගේ වදපු එවුනුත් එහෙමහ් ඇති ලැජ්ජාවක් නැති කාල කන්නි අවජාතකයෝ
    වැල්ලෙන් ගෙනාපු ගැනිව දැවැද්දටහ් බැදගත්තහ් එකානෙහ්
    ගැනිගෙන් යැපෙනහ් අවජාතක හැත්ත :)
    මට හම්බවුනා මරු ත්‍රේඩ් ටිකක්.. මූ තම්බියන්ටත් ගහලනේ යකෝ..
    බොක යනකන්..:yes:
    කොහොම වැඩ්ඩකේද මූ..:rofl:
    උඹල එහෙම අඩු තක්සේරුවට දැම්මට..:angry: